A romantic 2026 pop track about expressing hidden love.
හිනැහෙනවා නම්
ඈ හින්දා
හමුවෙනවානම්
මේ ආදරේ
දුර යනවා නම් බැඳිලා
හිතම නුඹ හා
ඈ මා දිහා
බලන බැල්මේ මා නිවා
හිත පිළිගන්න අදිමදි කලාදෝ
නුබේ ඇස් මයි ඒ කියා
ඔය ඇස් හංගන්නේ ඇයි ආදරේ
හිත පිළිගන්න බැරිදෝ මගේ
නුබෙ අත අල්ලන්ම ඉගිලෙන් හදේ
නිවාලන් මෙමා
හීනේ දීග වස්සානේ
ඈ මනමාලියයි මාගේ
හීනේ මාගේ
ආයෙත්
ආයේ ආයෙත්
මා ළඟින් ආයේ
හීනේ දීග වස්සානේ
ඈ මනමාලියයි මාගේ
ලං වුනා සේ
පෙම් නිශාවේ
මා නිවා මේ
මතකද තාමත්
තුරුලේ නුඹ කියපු කතාවන්
නුබ දුන් ඒ හාදු පුරා ලං
වෙනවා ආදරෙන් තාම
සොඳුරුයි තාමත්
නුබගේ රුව මවපු
සිනාවන්
තාම මේ හිතේ
ඔය ඇස් හංගන්නේ
ඇයි ආදරේ
හිත පිළිගන්න
බැරිදෝ මගේ
නුබෙ අත අල්ලන්ම
ඉගිලෙන් හදේ
නිවාලන් මෙමා
ඔය ඇස් හංගන්නේ
ඇයි ආදරේ
හිත පිළිගන්න
බැරිදෝ මගේ
නුබෙ අත අල්ලන්ම
ඉගිලෙන් හදේ
නිවාලන් මෙමා
Song Title: Hanganne Ai Aadare
Artist: Chathum Dulara
Lyrics: Buddhi Sandeepa
Genre: Pop / Romantic
Language: Sinhala
Release Year: 2026