පෙමක ඡායා | Pemaka Chaya by Venuja Jayasinghe [2026]

Sinhala song lyrics with music notes illustration

A poetic 2026 ballad about the fragile shadow of love.

Song Lyrics

මුණගැහුනු හිතක්ද අවාරේ
මම ගියපු දුරක් අඩමානේ

තරු අතර සදක් නුඹවාගේ
පායලා

හිත එකග නොවූ තැන් ගානේ
අපි අපේ බවක් හැගුනාවේ

තනි හිතක හොරෙන් බැදුනා මේ
හීනෙමා

මවද්දි ඈ පෙමක චායා
රැදෙන්නෙ මා ලොවක මායා

නුරාග දෑස ඉගි පානා
මාත් නුබේ කියා

සිහින් තුඩින් අදින සේයා
දරන්නදෝ නොමැති සීමා

මටත් නොවේ පෙමක ආශා
නුඹෙන් දුරස් වෙලා

රෑක නිදි වරණා නෙතු
ගේන ඒ සිනහා

මේ හිතම හඩවා
හිමි ආදරේ සගවා

ආයෙමත් හැරිලා
නුඹ ඒද හිත කියනා

පාළුවෙන් බැදි කාලේ
මතක නෑ තවත් මැකිලා

දුර ඈත යන සද රෑක
අහසක ආයෙමත් දිලෙනා

නුඹ නේන තරුවක ආදරේ
දැවි දැවී තැවෙනා

මවද්දි ඈ පෙමක චායා
රැදෙන්නෙ මා ලොවක මායා

නුරාග දෑස ඉගි පානා
මාත් නුබේ කියා

සිහින් තුඩින් අදින සේයා
දරන්නදෝ නොමැති සීමා

මටත් නොවේ පෙමක ආශා
නුඹෙන් දුරස් වෙලා

ඉතින් සදේ සසර පීරා
යලිත් මගේ පෙමම වීලා

මටත් මෙසේ මතක දීලා
නොයන් වසන් වෙලා

නෙතින් ගලයි කදුලු රූරා
රැයක් ගෙවෙයි නොනිමි හෝරා

හිතක් හීදී සෙනෙහේ පාලා
නුබෙන් පෙමක් පතා

Song Information

Song Title: Pemaka Chaya (පෙමක ඡායා)
Artist: Venuja Jayasinghe
Lyrics: Venuja Jayasinghe
Genre: Melodic Pop / Ballad
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Pemaka Chaya” (The Shadow of a Love) is a gentle yet heartbreaking 2026 ballad that explores the fleeting, almost ethereal nature of a love that persists despite separation. The mood is melancholic, cinematic, and deeply reflective, focusing on the pain of being unable to let go of a shadow-like memory that continues to define the narrator’s emotional life.

Song Meaning

The song explores the theme of unrequited or lost love viewed through the lens of memory. The “shadow of a love” (Pemaka Chaya) represents a connection that is no longer physically present but continues to haunt the narrator’s reality like a persistent dream. Themes of solitude, the torture of sleepless nights spent reminiscing, and the desire for the beloved to return across the “samsara” (cycles of existence) are central. The lyrics depict the narrator’s heart as wounded by a love they still yearn for, even as they realize that distance has made that love feel more like an illusion (“maaya”) than a concrete reality.

Frequently Asked Questions (FAQ)

What is the significance of the “shadow” (Chaya) metaphor?
The shadow symbolizes a love that is fading or out of reach—something the narrator can perceive but cannot truly touch or hold, highlighting the ephemeral nature of their past relationship.

What does the narrator mean by “Samsara peera” (searching through samsara)?
It signifies the narrator’s deep, almost spiritual commitment, suggesting they are willing to search through lifetimes or cycles of existence just to find that same love again.

Does the song suggest the narrator has found peace?
No, the ending—characterized by tears and a long, sleepless night—indicates that the narrator is still in a state of emotional turmoil, hoping for a love that remains elusive and distant.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply