A poignant and emotional 2025 ballad by Venuja Jayasinghe about hidden dreams, heartbreak, and waiting for a lost love.
Song Lyrics
පෙම් පුරාවතකින් නිමාවුනු
ජීවිතේම සොයා
මතකෙන් ගොඩක් දුර
යන්න හිතාගෙන
ජීවිතේම වෙලා
හද පාරා ගලන
වේදනාවන් තියා
ගිය නිසා
මතකෙන් ගිලගත්ත
ජීවිතේ ඇවිලුනා
හීන සඟවා තියා එදා
ආදරේ හැරදමා
දෙලොවක් මැද තනිවෙලා
මා මෙදා
මා නොදුටු හීනයක් මවා
මතකයන් පාරවා
අදටත් මා හිදිනවා
එනතුරා
මේ තරම් රිදුමන් තවත් මට
නෑ ඔබෙන් දැනිලා
සිහිනෙන් පවා
ඔය රූ මැවී තව
ආදරේම නිසා
සඟවාගනු කෝම
මේ තරම් වේදනා
ඔබ නිසා
සිතුවම් කල ආලයක් මවා
හද පුරා
හීන සඟවා තියා එදා
ආදරේ හැරදමා
දෙලොවක් මැද තනිවෙලා
මා මෙදා
මා නොදුටු හීනයක් මවා
මතකයන් පාරවා
අදටත් මා හිදිනවා
එනතුරා
Song Information
Song Title: Heena Sangawa (හීන සඟවා)
Artist: Venuja Jayasinghe
Lyrics: Venuja Jayasinghe
Music: Rashan Balasooriya
Genre: Melodic Ballad / Sad Pop
Language: Sinhala
Release Year: 2025
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Heena Sangawa” (Hiding Dreams) is a deeply emotional and melodic 2025 ballad written and performed by Venuja Jayasinghe. The song captures the lingering pain of a finished love story, depicting a narrator who is trapped between the ruins of past memories and the quiet hope of a return.
Song Meaning
The song explores the theme of unrequited longing and the heartache left behind when a partner departs, leaving dreams concealed (“heena sangawa tiya eda”). Venuja Jayasinghe’s lyrics express the agony of being caught between worlds (“delowak meda thaniwela”), where every memory pierces the heart, yet love runs so deep that the narrator continues to wait in solitude. It reflects on how profound pain and affection coexist when someone refuses to let go of a vanished chapter.
Frequently Asked Questions (FAQ)
What is the core emotional theme of “Heena Sangawa”?
The core theme is the painful struggle of holding onto love and waiting for someone who has left, while trying to cope with the haunting weight of buried dreams.
How does the narrator describe the impact of the separation?
The narrator describes feeling stranded between two worlds (“delowak meda thaniwela”), experiencing deep, piercing pain caused by memories that still vividly recall the beloved’s face even in dreams.
What is the significance of the waiting in the song?
It signifies a steadfast, albeit painful, loyalty to the past—the narrator remains stuck in time, still hoping against hope for the partner’s return (“adath ma hidinawa enathura”).