Sinhala song lyrics with music notes illustration

A captivating and soulful 2026 romantic ballad by Isaac Timothy celebrating timeless love.

Song Lyrics

කාදම්බරියේ ආදරෙයි
තාමත් ආදරෙයි ඒ තරම්

මතකෙ තියන්
අමතක නොවනා

තැනකම ඔබ
මා හර්දයේ

මී බිඳුමෙන්
හැමදාමත් මිහිරී ආදරේ

කාදම්බරි නේද මාගේ
ආඩම්බර මේ වාගේ

සංසාරේ සුවද පෙන්වාදුන්
මායම් නැති චාම් රූපේ

සායම් නැති ඒ මූනේ
සෙවනැල්ලේ දැවටි එනවා මං

ආඩම්බරියේ ඔයා වගේ
කාදම්බරි මල් හුඟක් නොවේ

සංසාරේ සුවඳ පෙන්වා දුන්
සායම් නැති මූණ හඳ වගේ

මායම් නැති චාම් රුව ඔබේ
සෙවනැල්ලේ දැවටි එනවා මං

ස්වප්නයකි සදා ආදරෙයි
තාමත් ආදරෙ

මගේ සඳේ
මතකෙ තියන්

අමතක නොවනා
තැනකම ඔබ මා හර්දයේ

මී බිඳුමෙන්
හැමදාමත් මිහිරි ආදරේ

කාදම්බරි නේද මාගේ
ආඩම්බර මේ වාගේ

සංසාරේ සුවද පෙන්වා දුන්
මායම් නැති චාම් රූ ඔබේ

සායම් නැති ඒ මූනේ
සෙවනැල්ලේ දැවටි එනවා මං

කාදම්බරි නේද මාගේ…

Song Information

Song Title: Khadhambariye (කාදම්බරියේ)
Artist: Isaac Timothy
Lyrics: Chathura Warnasekara
Music: Ranil Goonewardene & Prihan Madappuli
Genre: Romantic Ballad / Melodic Pop
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Khadhambariye” is a soul-stirring and romantic 2026 track performed by Isaac Timothy. Featuring a rich, melodic arrangement composed by Ranil Goonawardene and Prihan Madappuli, the song captures the deep devotion, warmth, and enduring adoration of true love.

Song Meaning

The song revolves around a profound, sincere attachment to a special partner, likening her to a timeless figure of grace and beauty (“Khadhambariye adarei thamat adarei ei tharam”). Chathura Warnasekara’s lyrics highlight the absence of artificiality (“sayam nathi mune”), focusing instead on a pure, natural charm, cherished memories etched deep within the heart, and the unwavering desire to walk closely under her shadow across lifetimes.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Khadhambariye”?
The core theme is deep romantic devotion, timeless affection, and the appreciation of natural, unpretentious beauty in a partner.

How does the musical arrangement complement the vocals?
The lush, melodic composition by Ranil Goonawardene and Prihan Madappuli creates a dreamy, poetic atmosphere that mirrors the song’s themes of enduring love and sweet nostalgia.

Who are the creative minds behind the track?
The song features vocals by Isaac Timothy, lyrics written by Chathura Warnasekara, and music composed by Ranil Goonawardene and Prihan Madappuli.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply