A raw and hard-hitting 2026 rap track by Shan Putha.
Song Lyrics
හෙලෝ ආයුබෝං
රැප් නං ඉතිං බයි බෝර්න්
උඹ පත python මම විසයි taipan
ඉන්ඩස්ට්‍රියට rap රොබින්
නම් මේ වදන් තමයි මැරියන්
තරු කඩන් වැටුනහං
අහසෙන් හුත්තෝ ප්‍රසා
කියුවේ කැරි මන්
හදවත කියන්නේ රැප් නම්, මල් සිංදු
උණ්ඩුක පුච්චේ
සිංහල හෝඩිය හීච්චි
මං උන්ගේ අප්පච්චේ
හිල් උනු හිත්මන දල්ලොලා
ගන්න අපි දානා පැච් මේ
උබලා දෝත බඩලගත්තේ
මං හිතලා මිස් කරපු කැව් ඒ
මං හදිසි වෙන්නේ නෑ
පරක්කුනත්
මේ මේ ඔලුව ලේසියෙන්
නැමෙන්න නෑ
උබ මොන තරම් පොරක් උනත්
මට නෑ අනත්ගුනක් මේක
අනූන්ගේ තැනක් උනත්
වදන් කැටපෝල භාෂාව මගේ නරක උනත්
මාගම්පුර ඇම්බැට්ට පොරවල්
ආදරෙයි කොල්ලන්ට
කොලඹ පානදුරට රත්නපුරට සිංදු අසල්ලා
මස්සිනා ඒ හුවක් ඕන අත උස්සලා
අපි මෙහෙම ඉන්නේ
සිංදු අහන නිසා තමුසෙලා
හෙලබසේ සලු පට
ගැලවෙන්න තීර පට
මල් රැප් කරොත් අන්දනවා
පට විත්තෙත් එක්ක තන පට
කොපි ත්‍රිපිටක,
පලයන් පන්සලකට
හාමුදුරුවෝ දන්නැති බණ කියනවා
ඇඳගෙන රැප්ට
කාටද මතක මූල අඩේ
මං සබසේ බඩා බිලාඩි
මං වදන් කියන්නේ ජැක් නම්
මම මායා බොංචි වැලාඩේ
තව කෙලින්නා එපා බුලාඩේ,
රැප් නවත්තපන් පලාඩේ
පනහතම ගියා කිරිහාමීගේ
ඇහිලා උඹේ මලාඩේ
Testing one, testing two, three,
two testing
Bass Tech 9 yo
පෙනුම Bieber Justin
Best නෑ මගේ T
wisting piece bro rest in
පොර ලෙජන්ඩ් උනත් ජේහාන්ට
අබරුනානෙ ඔස්ටින්
මග හැරෙන්නෑ නෑ
මේ පාර මොනා
කිව්වත් මොකා
අපිට කොකා පෙන්න
එපා පුං වෙන්න එපා
එවුන් චොකා
නියපොතු හරි කකා මිස
ලියන්නෑ මං නෝකා
ජේහාන් නෙමේ රියල්ම
Con Artist Bro ලංකා
මේ රැප් මඩොල්දුව
මං උපාලි ගිනිවැල්ලේ
ගැබ්බර කලා ආඩම්බර
රැප් දුව දුවාලේ
හෙළි වැල්ලේ
අම්බර ගැන මේ අම්බුරු
දන්නෑ පැළ කරේ
බොරූ අල්ලේ
අපි නොදන්න ලයිව් රැප්
චූටි මල්ලි පොඩි මල්ලේ
ජේතවනේට ගල් ගහලා
වදුරගෙන් බණ අහලා
ගල් පලාගෙන මද කාපු
මමත් එහා ලෝකේ
අම්මා තත්තා ලග දන ගහලා
ගුරුන් කී ද අහලා
මලක් වගේ කොල්ලෙක් ඩෝ
මං ගමටම ආලෝකේ
උබේ අමේලියා නම්
මගෙ කැමලියා කැබලෝ
හැමිනියන් දැන් වදන්
කහඹිලියා වැදිලෝ
ආයේ වෙන නෑ ස්ලෝ
නවන්නේ ළග ෆ්ලෝ
මෝර් ඇන්ඩ් මෝර් ග්ලෝ
මෝර් ඇන්ඩ් මෝර් බ්ලෝ
ලා ලා ලෑන්ඩි වලින්
මෙලොකට ගෙනාපු
වලලලා දුක
සතුට හංඟුවා
කපටී ලොල්ලෝ
low high මම පෙන්නුවා
පකට පුගලෝ
හෙළුවෙන් වැණුවා
නෑ මං දැන් Tracks
දාන කල් දාන්නේ
සිංදු ලග වැඩි මේ
සිංදු සිංදු තොල් දාන්නේ
සර්වාංගේ සලෝල
ගියානේද රාමනාදන්
දැන් කට ඇරලා කියපන්
උබලට ඕන තා මොනාද
10 years ago හවසට
කොටු පනින්නේ
TramadolX 225
වදිණවා හොටු පනින්න
මං ආසම නාසේ පන් දහේ
කොලු නොටු අනින්න
මිරිස්සෙ බෝට්ටු පදින්න
මේක Part One
Part Two
බලාපොරොත්තු වන්න
ඉන්වයිටඩ් ටු ද මූන් පාටී
නීල් බැඳලා ලයිකා
THC වලින් ගහපන්
ෆුල් ටෑන්ක් නැගපන් සැටලයිට් car
අන්ඩිස්පියුටඩ් මයිකා
හෙල රැප් යුරී බෝයිකා
හොලී ගිල්ඩ් ගේ කණ රැප් නම්
උඹ තමා ටයිසන් මයිකා
බූයාකා බූයාකා, රවීන් බාලසූරියෝ
මු යකා මු යාකා, කිව්වේ කලාසූරියෝ
ත්‍රියීලෝක ත්‍රිමාණ කරණ
වදන් ස්ටීරියෝ
යුද්ධයේ ආයෙත් කැරී ඔන්
පුළුවන් උන් දැන් බැරීයෝ
පල්ලම ගැනයි
අවධානේ හිටියත් උඩම
පලය නැතත් හුලගටත්
හයි උනා බදාම
දන්නෑ තාම තාම හෙනම
මොඩයිලු මං ඉතාම
දිර වදන් බඩේ බත් නෑ
බඩ යන්නමයි කතාව
නුලට ගේම ගහනවා ජම්පර්
හැමදාම එකක් වෙන්න එපා බම්පර්
නංගිලා පාරෙදි අපිටනෙ ගෙම්බර්
මචං මේව chill එකේ අහන්න ඕන number
උබේ වරදට මං දෙස් තියන්නෑ
උබේ අම්මා අප්පලාට
කට තිබ්බ පලියට
කියවන්නෑ සම්පප්පලාප
චන්ද්‍ර කුමාර දොර දොර
වහගෙන ශේප් වර වර
පෆ් එක පෆ් එක වට කර
ෆන් එක පිටාර සොර බෝර
ගල් බොරෝ ගිරිපුර
මේ ෆන් පිරුණු සුරපුර
රජ නැගුමෙන් හැදුවා
හයිවේ පාරක් මගම්පුර සලපුර
පනින්න හිටපු උන්ට
නෙවෙයි මල්ලි ට්‍රැක් එක පැන්නේ
කැපෙන්නෙ නැති උන් කොහොමත්
ගේමෙන් නොකැපෙන්නේ
අහලගම හතකින්වත්
නොවේ අපි එන්නේ
රවීන් බාලසූරිය එක්කෙනෙක්
නෙමෙයි දෙන්නෙක්
යේඡ්, ඉටිස් යුවර් බෝයි ශාන් පුතා
අහස රවීන් බාලසූරිය
ෂවුට් අවුට්
ප්‍රසන්න KG
Song Information
Song Title: Tramadol – X
Artist: Shan Putha
Lyrics: Shan Putha
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Tramadol – X” is an intense, hard-hitting 2026 rap track by Shan Putha. The song delivers sharp lyrical delivery, aggressive rhyme schemes, and direct commentary on the rap industry, personal hustle, and authenticity.
Song Meaning
The song explores themes of artistic dominance, resilience against fake personas, and staying true to one’s roots. Shan Putha uses clever metaphors, cultural references, and gritty storytelling to assert his unique position and confront superficial trends in the scene.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Tramadol – X”?
The core theme is lyrical prowess, industry authenticity, artistic supremacy, and staying unfazed by critics.
How does the song style itself musically?
It features a fast-paced, aggressive underground hip-hop delivery with multi-layered metaphors and rhythmic wordplay.
Who created the track?
The song features lyrics and vocals entirely written and performed by Shan Putha, with shout-outs reflecting his local connections.