මං දැක්කා | Man Dakka by Shan Putha [2026]

Sinhala song lyrics with music notes illustration

A raw and observant 2026 rap track by Shan Putha.

Song Lyrics

බහුඩින යාත්‍රාවකි
මං මරු අස්සේ

පාත් නොවුනු කන්දකි
බල්ලො බිරු අස්සේ

රජවංශෙන් අනවශ්‍යයි
වදන විදිනවා

කන අස්සෙන් ගිහින්
ඔළුව අස්සේ

මල හත්වලමේ මේ
ඇම්බැට්ටයො මොකෝ රහත් වෙලා

මේ කෙට්ටු කොල්ලෝ ඇයි මේ
මහත් වෙලා මේ

පොඩි උන් නෙමේ මුන්
තාත්තලානේ

ඕ මං දැක්කා ලස්සන දේ
දෑහින් දැක්කා

කාටත් වෙලාහින් දැක්කා
මං දැක්කා මං දැක්කා

ඕ මං දැක්කා ලස්සන දේ
දෑකින් දැක්කා

කාටත් වෙලාහින් දැක්කා
මං දැක්කා මං දැක්කා

කුඩු සික් නෙමේ අපිට
තියෙන්නේ රථ ගාය

ඉර බැහැගෙන එද්දි
ආවා හඳ පාය

ගෙදරින් දෝස් මුරේ
තොපි උස් මහත් කරේ

අත ගාල පැදුවේ අත පය
ගැට්ටේ බජව් දාන උන්

නැව් ගිලුනත්
බෙට්ටට කෙලින්

ඇඳේට මග
මැරුනත්

පුසා කිව්වා වගේ
දුන්නෑ වදන විද්දා

කොහෙ මිලත් කුන
පලයං ගමට සුද්දා

දෙන්නේ මේ පිට එකටම
හොදේ මං ඇත්තටම අද

මේ පොට් එකටම බැහැලා
ඉන්න සෙට් එකටම තද

තක්කෙටම දෙන්නේ ඇම්බැක්කෙවත්
නැති කැටයම්

දාලා බෝලා අද ආපු
ඔක්කොටම අද ගහමු අඩිය

රෑට පළමු ඩොල්කි පාර
පෙරපු අඩිය තාම මග

දෙනම් කුරහන් තලප එක්ක
පරිප්පු ආනම කොරලි

හොද්ද ලිප උඩ
කවුරු ආවත් අපේ පැත්තේ

යවනවා හිරි ඇගේ පතේ
හෙට යමු කැලේ පැත්තේ

ආ ඒකද ඔතන සිමෙන්ති
කොලේක ඔතලා ඇත්තේ

මං කාටත් නෑ වැරැද්ද
සැම මොහොතකම

මං කාටත් පෙරැත්ත
කරන්නේ නෑ කොහෙත්ම

ඹීනෙද ගල් කෝපි
දෙන්නම් මම රහටම

පේන පුරා මලවත් හිඟන්නගෙ පාත්ත‍රේ
කාල බීලා සැර නෑ නැඟුගු පාත් කරේ
මේ සාස්තරේ දැක්කම සුද්දොත් කෝර
ලොකොවෙ උන්ගෙ මෝස්තරේ

ගාය ගාය
ගාය ගාය
ගාය ගාය
අපිට ගාය ගාය

ගාය ගාය
අපිට ගාය ගාය
ගාය ගාය
අපිට ගාය ගාය

ආරක්ෂක කලාපය
වත්ත වටේ

මං ගමේ එකා
වටේටම පට්ට කැලේ

මගේ වැලි නෑ
ගෑවිලා දනිහ ලග

මං මල දාට තොපි පොර කන්න
එපා ඇවිලා මිනිය ලග

ඒ පොර කන්න එපා
ඇවිලා මිනිය ලග

ඒ පොර කන්න එපා
ඇවිලා මිනිය ලග

ස්වාමිනි මේ ගැත්තාට
අවසර දෙනවා නම්

ගල් බාගේ ගානේ
බොන්නම් දවසට දෙවරක්

මං full ආතල් එකේ
ඉන්න ආතල්ම පොරක්

හවසට එනවා ඔබ
අවසර දෙනවා නම්

අඩෝ තඹ සතේකට
මායිම් කරන්නෑ ගෑනු

වචාල කටවල්
පතාක කානු

කඩපන් හිරි දැන්
ඇරපන් ඇනුම්

දැකල එපාවෙලා
කඩපුලි මුණ

රැපුණු රටේ මං
කාවඩි මෝලන්

පැනලා වරෙල්ලා
බෙන්තරින් පාලම්

මට යන්නමින් පාඩම්
මන්තර ගුරුකම්

කියන්නම් බොලා
නාහපු කුණුහරප

ඕ මං දැක්කා ලස්සන දේ
දෑහින් දැක්කා

කාටත් වෙලාහින් දැක්කා
මං දැක්කා මං දැක්කා

ඕ මං දැක්කා ලස්සන දේ
දෑකින් දැක්කා

කාටත් වෙලාහින් දැක්කා
මං දැක්කා මං දැක්කා

Song Information

Song Title: Man Dakka (මං දැක්කා)
Artist: Shan Putha
Lyrics: Shan Putha
Genre: Underground Hip-Hop / Rap
Language: Sinhala / English
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Man Dakka” is an observational and unfiltered 2026 rap track by Shan Putha. The song reflects on societal behaviors, local dynamics, and personal insights witnessed through everyday experiences, delivered with a gritty and direct narrative style.

Song Meaning

The track explores themes of realism, societal hypocrisy, and street-level wisdom. Through sharp lyricism, Shan Putha highlights the contrast between authentic local lifestyles and superficial pretenses, observing how people react to pressure, relationships, and the shifting dynamics of their surroundings.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Man Dakka”?
The core theme is observing human behavior, societal pretense, authentic local life, and street-level reality checks.

How does the song convey its message?
Shan Putha uses vivid imagery, conversational metaphors, and a rhythmic rap delivery to tell stories about what he has witnessed in his environment.

Who created the track?
The song features lyrics and vocals entirely written and performed by Shan Putha.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply