A melodic and emotional 2026 romantic track by Cozzy.
Song Lyrics
ඔබ නැති ලෝකෙක
මා ඔහේ උන්නා
මම පැතුවේ හැමදා
ඔබ ගාවින් මා
අද දුටුවා වෙනතක්
අතින් අල්ලා කවුදෝ ඔබ හා
ආවේ ඇයිදෝ මන්දා
හෝරා අන්දුරේ ගයනා
ආලේ මා හා රන්දා
තාමත් මතකෙන් වෙලිලා
ඇගේ නේතේ ගතේ හිතේ
මගේ ඉදින්නකෝ
ලදේ අනේ මගේ
අතේ වෙලෙන්නකෝ
අනදුරේ නැවතී
කැරකී මහ පාරේ ගියා
මතකේ රැවටී
අන්දුරේ බරබාගෙ වෙලා
කෙල්ලෙ ඔයා මග නැවතුන දා
මට මතුවුනා සැරසිල ගොලු වෙලා
මතකේ රැවටී
අන්දුරේ බරබාගෙ වෙලා
ලල් ලල් ලල් ලා ල ල ලා
ඔය බොරු ආලේ
කාටවත්ම දෙන්නෙපා
ඔය කරමාලේ
ආයෙමත් කඩන්නෙපා
Ooh ආදරේ කියා මා
ආදර ගී වදන් ගොතාලා
Ooh ආදරේ කියා මා
ආදර ගී වදන් කියාලා
ආවේ ඇයිදෝ මන්දා
හෝරා අන්දුරේ ගයනා
ආලේ මා හා රන්දා
තාමත් මතකෙන් වෙලිලා
ඇගේ නේතේ ගතේ හිතේ
මගේ ඉදින්නකෝ ලදේ
අනේ මගේ
අතේ වෙලෙන්නකෝ
අනදුරේ නැවතී
කැරකී මහ පාරේ ගියා
මතකේ රැවටී
අන්දුරේ බරබාගෙ වෙලා
කෙල්ලෙ ඔයා
මග නැවතුන දා
මට මතුවුනා
සැරසිල ගොලු වෙලා
මතකේ රැවටී
අන්දුරේ බරබාගෙ වෙලා
Song Information
Song Title: Maha Paare (මහ පාරේ)
Artist: Cozzy
Lyrics: Cozzy x Jeewaka Weerasinghe
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Maha Paare” is an emotional and melodic 2026 track by Cozzy, co-written with Jeewaka Weerasinghe and produced by Cozzy. The song captures the raw pain of heartbreak, witnessing a former lover moving on, and lingering in memories on the streets where they once shared moments.
Song Meaning
The track explores themes of unrequited longing, betrayal, and emotional disorientation after a breakup. Cozzy contrasts the pain of seeing someone else hold his former partner’s hand with the enduring memories that refuse to fade away, reflecting a deep sense of sorrow and searching for closure.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Maha Paare”?
The core theme is romantic heartbreak, witnessing a partner move on, and coping with painful memories.
How does the musical style complement the lyrics?
It features a smooth, melancholic melodic pop arrangement that highlights the emotional weight of the breakup.
Who created the track?
The song was written by Cozzy and Jeewaka Weerasinghe, with music production handled by Cozzy.