An emotional and rhythm-driven 2026 track by Master D x Dilshan Dash.
Song Lyrics
මා ගයනා මා වයනා
ඈ රඟනා තාලෙක පටලා
දැහැනෙන් වෙන්වී සම බින්ඳා
ලියතඹරා මත රඟලා
පෙති හැරදා රැහැනෙන් මිදිලා
පහසින් මත්වී මා නිවුනා
හිතුවක්කාරී කතන්දරේ
කියන්නෙපා
හිත හංගාලා
අමාවකින් යදම් දමා
ගෙතු මල් මාලා දණින් වැටී රුවින් පුදා
හිතුවක්කාරී මට බෑ
මට බෑ
ඉවසන්නට
විඳවන්නට
අද ඉන්නට
ලඟ නෑ
හිත මත් කර
සනසන්නට
සැනසෙන්නට
මට බෑ
මට බෑ
නවතන්නට
නවතින්නට
හිත චන්චල
රූප කය මනස මේ වෙදනාව දැනුන
අන්දකාරේ ඉදන් මට අත වනන
සුනු විසුනු කලා හිතේ ඇදි මේ කදුල
රුදුම් ඇති කදුලු මේ කය කය ගැටුනු
මමයි ගෙවන්නේ මේ
සිත් අදුරු මිනිස්
මට උගන්නපු වෙස්
ආයෙ මටම විරිත්තයි
ඇසට මිරිස් දායි
තව සිනාවකින්
උස්සා මා පිස්සා
ඌ ඉස්සයි
මේදිකාව නිදී මේ
අන්දකාරේ මිදී
මේ වෙඩි වගේ සිතුවිල
හිතෙ තාම ඇතී
ගිහි බවෙන් මිදී පවිටු
කයෙන් විදින
මනසක හැටී
පාපිස්සක ඇතී
උන්ටා මේක තව තව
නිව්ස් උනා
අනේ අපිත් ඉපදුනා
මේ පව් පුරානේ
ලොව්තුරාගේ දන නමා අවේ
මේ දියෙ වැදි මාගේ සිහි නැති උනාවේ
මට බෑ
ඉවසන්නට
විඳවන්නට
අද ඉන්නට
ලඟ නෑ
හිත මත් කර
සනසන්නට
සැනසෙන්නට
මට බෑ
මට බෑ
නවතන්නට
නවතින්නට
හිත චන්චල
හිතුවක්කාරී…
Song Information
Song Title: Untitled / New Release
Artist: Master D x Dilshan Dash
Lyrics: Master D x Dilshan Dash
Music: Cozzy
Genre: Melodic Pop / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
This emotional and rhythmic 2026 track brings together Master D and Dilshan Dash, with music produced by Cozzy. The song weaves hypnotic rhythms with raw emotional vulnerability, exploring the complexities of heartbreak, internal turmoil, and coping with painful memories.
Song Meaning
The track delves into themes of emotional bondage, heartbreak, and the difficulty of letting go when a relationship shatters. Through vivid descriptions of inner conflict and sorrow, the lyrics capture the struggle of staying strong while dealing with overwhelming feelings and changing dynamics.
Frequently Asked Questions (FAQ)
What is the core theme of the song?
The core theme is emotional heartbreak, inner struggle, and the pain of dealing with unrequited or lost love.
How does the musical style complement the mood?
It features a rhythmic and atmospheric production by Cozzy that heightens the intense and reflective mood of the verses.
Who created the track?
The song features lyrics by Master D and Dilshan Dash, with music production handled by Cozzy.