ඉතින් මා නුඹව | Ithin Maa Numbawa Banda by Chamel ft. Chamodya

Sinhala song lyrics with music notes illustration

A melodious and romantic 2026 track by Chamel featuring Chamodya.

Song Lyrics

මනමල් හිනාවේ මුහුණේ
උරුමෙන් ගෙනා

පෙති පීදේ
මලක් වී මෙදා

කැටයම් වුණානේ හර්දේ
නමකින් මනා

සුභ හීනේ
හඳක් පායලා

නෑරාම දෑතේ
මෙතෙකින් එහා

හැමදේදී ළඟින්
ඉන්නවා

සඳත් මාගේ නුඹ
ඉරත් මාගේ නුඹ

ඉතින් මා නුඹව බැන්දා
අදත් මාගේ නුඹ

හෙටත් මාගේ නුඹ
වඩම්මාන යම් කැන්දා //

මගෙ අභියස ලෝකයක් තියා
වටිනම දෙය තෝරගන් කියා

කියුවොතින් එකපාරින්
නුඹ වෙත එනවා

මගෙ හදවත මාලයක් තනා
නුඹෙ හදවතෙහි ළඟින් තියා

හැමදාටම
පලඳන්නෙමි මා

Song Information

Song Title: Ithin Maa Numbawa Banda (ඉතින් මා නුඹව බැන්දා)
Artist: Chamel ft. Chamodya
Lyrics: Yashodha Adhikari
Music: Chamel
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Ithin Maa Numbawa Banda” is a sweet and heartfelt 2026 romantic track by Chamel featuring Chamodya, with lyrics penned by Yashodha Adhikari and music composed by Chamel. The song celebrates the warmth of commitment, deep affection, and the joy of choosing a soulmate for a lifetime.

Song Meaning

The track explores themes of eternal love, devotion, and finding one’s entire world in a single partner. Through poetic imagery of blossoming flowers and shining moons, the lyrics convey a reassuring promise of being by each other’s side through everything.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Ithin Maa Numbawa Banda”?
The core theme is romantic commitment, lifelong partnership, and deep emotional devotion.

Who created the track?
The song features vocals by Chamel and Chamodya, with lyrics by Yashodha Adhikari and music production by Chamel.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply