A dreamy and romantic 2026 melodic track by Praveen Madhubhashana featuring Dilu Beats.
Song Lyrics
ඈත පේන තාරුකා වල
පාට තේරුවා මන්
නුඹනම් ඒ දේවදුන්න
සඳ දෙව්ලිය අහසෙ මැව්
මායාවකි චන්ද්ර කොපුළ
වළාකුලට හාදු දුන්
හිත දවනා නාරිලතා මල
නුඹයි හීනෙ සැඟව උන්
මට කියාගන්න බැරි ආදරේ
මම ලියාදුන්න එක සීරුවේ
හද හඬා ගලන පෙම් මාරුතේ
තියේ හිත් මායිමේ පුරා
අඩ සඳට මම තනුව මිමිණුවේ
මල් සුවඳ නුඹ තමයි තේරුවේ
අඩමාන පෙම් රාව වෑහුනේ
දෙව්ලියක් නොවෙදෝ ඔයා….
මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව
රහස කාටත් කියන්නට බැරිද
පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා
සුදු පාට තවරපු සේද වළාවක
ආදරේ මම ලියා එවන්නද
තියාගන්න එය ආදරේ තවරලා
දම් පාට ඇස් අතරේ
කෝමළ රේඛා තිබුනේ
මේ හිතට ආශා මවා
තව ඉන්න බෑ අඳුරේ
ලං වෙන්න මට සොඳුරේ
හිත ආදරෙන් මත්වෙලා
මට කියාගන්න බැරි ආදරේ
මම ලියාදුන්න එක සීරුවේ
හද හඬා ගලන පෙම් මාරුතේ
තියේ හිත් මායිමේ පුරා
අඩ සඳට මම තනුව මිමිණුවේ
මල් සුවඳ නුඹ තමයි තේරුවේ
අඩමාන පෙම් රාව වෑහුනේ
දෙව්ලියක් නොවෙදෝ ඔයා….
මරතෝණ්ඩි ඇඳි නුඹෙ දෑත මට කීව
රහස කාටත් කියන්නට බැරිද
පාට ඇස් ලඟ තාම මන් තනිවෙලා
සුදු පාට තවරපු සේද වළාවක
ආදරේ මම ලියා එවන්නද
තියාගන්න එය ආදරේ තවරලා
Song Information
Song Title: Paata As (පාට ඇස්)
Artist: Praveen Madhubhashana ft. Dilu Beats
Lyrics: Praveen Madhubhashana
Music: Dilu Beats
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Paata As” is a mesmerizing and romantic 2026 track by Praveen Madhubhashana in collaboration with producer Dilu Beats. The song paints a vivid picture of deep infatuation, comparing a beloved’s beauty to celestial wonders, colorful skies, and ethereal goddesses.
Song Meaning
The track explores themes of unspoken love, hypnotic attraction, and emotional surrender. Through poetic metaphors of colorful eyes, moonlight melodies, and soft clouds, the lyrics capture the overwhelming feeling of being completely captivated by someone special and longing to express a love that words can barely hold.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Paata As”?
The core theme is romantic infatuation, mesmerizing beauty, and deep, unspoken affection.
How does the musical style complement the mood?
It features a smooth, dreamy melodic pop arrangement produced by Dilu Beats that enhances the enchanting and romantic atmosphere of the song.
Who created the track?
The song was written by Praveen Madhubhashana, featuring vocals by Praveen, with music production handled by Dilu Beats.