මට ආලෝකේ ගෙනදේවි | Mata Aloke Genadevi by Iraj ft. Ranidu

Sinhala song lyrics with music notes illustration

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මනහාරීවේ මෙනිවස දේ පින මා
මනහාරිවේ මෙනිවස දේ පින මා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
ලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ රන් රහා
තිර මා ආලෙ හෘදේහි දුල්සාර වේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
මගෙ ජීවනය රස මල් සිනාවෙන් වෙලී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
සිත සැනසිල්ල හිමි පාද සෙවණේ සැදී
නෙක හැඩපා ඔබේ පාද පරිචාරිකා
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
ලෝකයේ මේ වගේ කොයිද රස කන්කළු
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
සෑදේ මහදේ මෙ සැමියාට ආලේ කෙරූ
මාගේ පූජා පියා මාගෙ නිර්වාණෙ වේ

මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථිරවේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply