කොහේ යන්නද මා | Kohe Yannada Ma by Bachi Susan [2018]

Sinhala song lyrics with music notes illustration

ඈස් පියන් දිගේ පෑ ආදරේ
මගේ දෙතොල් පුරා තෙමා ගියේ
රස හෑගුම් පිරි එන යෞවනේ
ඔබ ලගයි නෑවතුනේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….


කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා

ළය පුරා දුවයි ආලින්ගනේ
මගේ දෙතොල් ඔහේ වශි උනේ
කන්පෙති දිගේ රස මන්තරේ
හිත මතු කලා වාගේ
හන්ගලා කොහේ තියන්න බෑහෑ අනේ
මා හෑගුම් කඩා හෑලේ….


කොහේ යන්නද මා ඔය දෑසින් දෑන් මිදීලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා
කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන්විලා
නුපුරුදු වෙලා සිහිනේ නෑසු මා
නුරා ගින්නේ යයි අළු වීලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “කොහේ යන්නද මා | Kohe Yannada Ma by Bachi Susan [2018]”

Leave a Reply