චිකි බොම් | Chiki Bom by Dimi3 [2020]

High-energy comedic rap exploring the humorous frustrations of post-marriage intimacy.

Song Lyrics

කෙල්ලෙ කෙල්ලෙ වරන් නිදි
දමන් ඇඳෙ පැද්දා ඇති බන් දැන් හති
නිදි කිරන් කකුල් දෙක ඇරන්

ඔහෙ ඉන්න එපා බන් දැන් නම් ඇති
පැදපන්කො මාවත් පෙන්නපන්කො

මට උඹෙ මෙ හිතෙ වල් ගති
කෙලිනට මට රති
තප්පදෝරු උඹ හොඳටම මදි

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්
හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

කෙල්ලෙ කෙල්ලේ නැගිටපන්
නැගිටපු මල්ලි සනසපන්

හා එන්නකො එහෙනම්
චිකි චිකි බොම් චිකි චිකි බොම්

ගැට පොලොස් කියන් බැන්ද
මමත් කරකාර ලඳක් ඒකි ගති
මුල්ම දවස් ඉතින් ගත්තු

ගමන් ඕන කඳක් අපිටත් වටී
එන්න එන්න වැල වෙන්න

අරන් දැන්නම් කියන්නෙම කතා බැරී
රෑට මලක් ගහන් යද්දි
නග්ගන් ඇඳේ මේකි හොඳටම බුදී

මම නන්නත්තාරයි
කසාදෙනම් මාරයි
හැමදාම බලෙන් එක
වලක් හාරයි

ලිං ගැට්ටේ දාරත් නෑ
බැස්සත් දැන් ගානක් නෑ
ගැහුවත් තම්මැට්ටම් ගුල්
නැත්තන් නයි මං පහරයි

මුට්ටි වලන් ගහපන් දැන් පොලේ
මට අවුලක් නෑ
හට්ටි පිටින් රොස් කරපන් බත්
ඒත් මන් ලොස් නෑ

පිටින් බලන එකා දැකල
කිව්වත් වස් දොස් නම් නෑ
මල්ලි විඳින දුක දන්නේ
අත ඒත් මන් පිට යන්නෑ

Song Information

Song Title: චිකි බොම් (Chiki Bom)
Artist: Dimi3
Lyrics: Dimi3
Genre: Comedy Rap / Sinhala Hip-Hop
Language: Sinhala
Release Year: 2020


Combined Analysis Block

Song Summary

“Chiki Bom” is a cheeky and humorous Sinhala rap track that satirizes the decline of romantic spark in a marriage. The mood is mischievous, energetic, and slightly provocative, portraying a narrator who feels sexually frustrated by his wife’s lack of interest and her tendency to fall asleep just when he is in the mood. It depicts the contrast between the “early days” of the relationship and the current domestic routine, using double entendres and street slang to deliver its comedic punch.

Song Meaning

The song functions as a playful social commentary on domestic boredom and the “trap” of marriage for young men. The lyrics analyze the shift in a relationship where the partner, once exciting, now prefers sleep over intimacy, leaving the narrator “lost” (nannaththarai). Themes of sexual frustration and domestic resilience are central; the narrator jokes about his struggles while asserting that despite his annoyance, he won’t cheat (“pitha yanne na”). By using rhythmic catchphrases like “Chiki Chiki Bom” and metaphors involving traditional village life (like the “well edge” and “pots and pans”), Dimi3 captures the essence of a modern Sri Lankan “bad boy” adjusting to the mundane realities of adult commitment.

Frequently Asked Questions (FAQ)

What does the title “Chiki Bom” signify?
The title is an onomatopoeic catchphrase used to build rhythm and add a playful, high-energy vibe to the track’s hook.

How does the song describe the change in the relationship?
It highlights that while the early days were full of excitement and physical attraction, the wife now makes excuses or falls asleep, much to the narrator’s humorous dismay.

What is the meaning of the line “Malli danna duka danne atha”?
This is a common Sinhala double entendre used in street slang to imply that only the narrator’s own hand knows the “sorrow” of his frustration, suggesting self-gratification in the absence of his partner’s interest.

What is the narrator’s stance on his marriage despite the complaints?
Despite the comical grumbling about his wife’s domestic behavior and lack of intimacy, he concludes by stating he remains loyal and won’t go astray.

Leave a Reply