අවුරුදු මතක | Awurudu Mathaka (Mashup) by Shehan Kaushalya

Festive medley celebrating the traditional spirit and joy of Sinhala New Year.

Song Lyrics

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා

ලන්දේ උකුල උඩ
නිද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
එළි ගොයම් ලියද්දේ

උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතය් ගෙවෙද්දී
නෑ ගම් එනවද පෙත්තප්පූ

ගම් මැද්දේ සරු අවුරුදු දා
පච්ච වඩම් පළදා
මී අඹ අත්තේ
කොහෝ කොහෝ

දොලොස්මහේ
මගුල් දොහේ
මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොලොස්මහේ
මගුල් දොහේ

රබාන රත්වෙන
නැකැත් වෙලාවට
නළාව පිඹහං
කොහෝ කොහෝ

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

ඉහල ගමෙන්
වරෙල්ලා
වරෙල්ලා යාළු පනේ
පේරැස් මුදුවේ බලල්ලා
බලල්ලා දිස්නේ නගෝ

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

වන්නම් සව්දම් ගයනා
සූරිය මණ්ඩල සේමා
ගයමුව යාළුව මා හා

නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ
නාඩන් පුංචි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ

මේ රුහුණුකරේ
පොල්වතු බෝමා
මට පාඩගම්
පබළු අරගෙන
පොල්මල් පිපිලා

දොරකඩ අර බලපල්ලා
පොල්මල් පිපිලා
දොරකඩ අර බලපල්ලා

දොන්ත දොන් රබන් පදයට
පංචි කිරි කවඩි හිනැහෙන
දවස ඇවිල්ලා

කහට පොතු කකා හමයන
කටින් වාරමක් කියන්න
දත මැදපල්ලා
දත මැදපල්ලා

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ

ජපං මැන්ඩලින් නද කර
ජපං මැන්ඩලින් නද කර
අවුරුදු එයි හංදියේ

රා රා රා බොම්බියේ
මුවා වෙයන් නංගියේ
රා රා රා බොම්බියේ
මුවා වෙයන් මල්ලියේ

හා හා
රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් එරබදු මල්
බක්මාසේ මංගල්ලේ
ගමට ඇවිල්ලා

මීන රාශියෙන් හිමිහිට
මේශ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ
මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිතගේ පැතුම් ඉටුවේ

මුවගේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

Song Information

Song Title: අවුරුදු මතක Mashup (Awurudu Mathaka)
Artist: Shehan Kaushalya
Lyrics: Various Artists
Genre: Folk Pop / Festive Mashup
Language: Sinhala
Release Year: 2020


Song Summary

“Awurudu Mathaka” is a vibrant 2020 mashup that weaves together iconic Sinhala Aluth Avurudu (New Year) melodies into a single festive track. The mood is exuberant, nostalgic, and communal, capturing the sensory experience of the April season. It depicts the blooming of Erabadu flowers, the call of the Koha bird, the rhythmic beats of the Rabana, and the traditional customs that bring Sri Lankan village communities together during the Bak Maha festival.

Song Meaning

The song functions as a cultural collage, preserving the “memories” (mathaka) of the traditional New Year celebrations. The lyrics analyze various facets of the festival, from astrological transitions—the sun moving from Pisces (Meena) to Aries (Mesha)—to the social joys of visiting relatives and playing traditional games. Themes of seasonal rebirth and prosperity are central; the blooming of coconut flowers (polmal) and the laughter of children symbolize a fresh start for the nation. By combining classic lines from legendary folk and pop songs, Shehan Kaushalya creates a bridge between generations, reminding listeners of the simple, rustic charms of the village spring, the warmth of the hearth, and the collective hope that accompanies the new year.

Frequently Asked Questions (FAQ)

What are the primary symbols of the New Year mentioned in the song?
The song features the Erabadu flower, the Koha bird (Asian Koel), the Rabana drum, and the transition of the sun through the zodiac.

What is the significance of “Nonagathaya” in the lyrics?
“Nonagathaya” is the “neutral period” between the old and new years where work is ceased and spiritual activities are encouraged.

How does the song describe the village environment during April?
It describes a lively scene with blooming flowers, people dressed in traditional attire (pachcha wadam), and the smell of festive foods preparing in the kitchen.

What genre does this track fall under?
It is a Folk Pop mashup, blending traditional folk verses with modern musical arrangements to suit contemporary listeners.

Leave a Reply