හිමිකාරී | Himikari by Shehan Kaushalya [2020]

Sinhala song lyrics with music notes illustration

රූ සදවන් ඈගේ
සිත්මානේ පායා සිහිනේ වාගෙ

නෙත් රහසේ ලංවී
සිහිලැල්වූ මල් වරුසාවක් වෑහේ

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

පායා නෙත් මානේ
සුරගනක හසරැල් සලාලා
මායාවක් වාගේ
ඒ හීන හැබැහින් මැවීලා
නුඹ එන්න හදලගට වී
සැනහෙන්න දිවියේ යලී
සිත සොයන සිහිලැල්ල
ඔයනෙතු ලගයි සෑමදා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

ස්නේහේ මතුසාදේ
ශුර්න්ගාර හැගුමන් පිරීලා
සැනහී හසරැල්ලේ
මෙන්මේලෙසින් සිත් බැදීලා

ලොව යාවී අදුරේ ගිලී
දල්වන්න ඔයනෙත් එළී
වෙන්නොවන වස්සානේ ඔය නෙතු අගයි සෑමදා

පැහැසර ආදරේ දල්වාලා
සුරගන සේ කැලුම් පායාලා
වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා

written by Thanya Bulathsinhala & Hasith Gunasekara

Song Summary

A romantic love song that celebrates admiration, emotional warmth, and the desire for lifelong companionship.

Song Meaning

The song paints a dreamy portrait of a woman whose beauty and presence feel almost heavenly. Her eyes bring calm like a gentle rain of flowers, and her smile lights up the singer’s heart. Love is described as pure, radiant, and magical—something that feels destined rather than temporary.

The narrator longs for her to become his life partner, seeing her as the source of peace, warmth, and emotional healing. Even when the world feels dark or uncertain, her gaze is portrayed as a guiding light that brings hope and comfort.

Overall, the song expresses deep romantic devotion, idealizing love as a safe haven where dreams feel real and the heart finds lasting fulfillment.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply