Melodic rap apology navigating accidental betrayal and intoxicated nights.

Song Lyrics

මම ආයේ නෑ
පැණිරස කෑම කන්නේ නෑ
තව හිත පාරලා යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
Sorry Bro මම දන්නෙ ඈ

උඹේ කෙල්ල බව මට කිව්වේ නෑ
බොද වෙලා මට පෙනුනේ නෑ
මම මදුවිතින් පිල් භාගෙකින්
පියඹං ආකාසේ ආදරෙන්
මා හෘදේ යාකලේ
පිල් භාගේ මායමෙන්
අද නම් රෑ

ඔබ හා රාගයෙන්
තව ලං වූ ආදරෙන්
මා මත් වී මේලෙසින්
තහනම් රෑ සිත කාමෙන් ඉවසුම් නෑ

වරදක් යැයි හැගුනෙත් නෑ
වරදක් මම කෙරුවෙත් නෑ
අදනම් රෑ එළිවෙනක්න් නිදියන්නෑ
මත්වී මට සිහියක් නෑ
රූප බොදවී ගිනියම් ‍රෑ

මං මුලාවූ ආදරෙන්
ලං වෙලා ඔබ දුන් ඒ හාදුවෙන්
දැන් වෙලා නම් නෑ ඉතින්
උනුදේ
නොවුනු දේ

උනුදේ
හමුවූ
හමුවූ
කරුමේ
කරුමේ
උනුදේ
සමුදේ
තුරුලේ

මම ආයේ නෑ
පැණිරස කෑම කන්නේ නෑ
තව හිත පාරලා යන්නෙ නෑ
තව පාරකින් යමු පාවෙමින්
Sorry Bro මම දන්නෙ ඈ

උඹේ කෙල්ල බව මට කිව්වේ නෑ
බොද වෙලා මට පෙනුනේ නෑ
මම මදුවිතින් පිල් භාගෙකින්
පියඹං ආකාසේ ආදරෙන්
මා හෘදේ යාකලේ
පිල් භාගේ මායමෙන්
අද නම් රෑ

ඔබ හා රාගයෙන්
තව ලං වූ ආදරෙන්
මා මත් වී මේලෙසින්
තහනම් රෑ

Song Information

Song Title: Sorry Bro
Artist: Costa
Lyrics: Costa
Genre: Sinhala Rap / R&B
Language: Sinhala
Release Year: 2019


Song Summary

“Sorry Bro” is a melodic rap track that delves into a complicated situation of accidental betrayal within a friendship. The mood is apologetic yet dazed, reflecting a night of heavy intoxication where the narrator inadvertently becomes involved with a friend’s partner. It depicts the blurred lines of morality when under the influence, capturing the messy aftermath of a “forbidden night” where lust and alcohol override loyalty.

Song Meaning

The song functions as a raw, honest confession directed at a friend (the “Bro” in the title). The lyrics analyze the narrator’s state of mind, emphasizing that his vision was blurred and his judgment clouded by “maduvitha” (alcohol). Themes of fate (karume) and the irreversible nature of actions are central; the narrator repeatedly claims he “didn’t know” she belonged to his friend. By using phrases like “panirasa kama” (sweet foods/treats) as a metaphor for fleeting, tempting pleasures, Costa explores the regret that follows a night of sensory indulgence. It captures the modern urban experience of club culture and the moral dilemmas that arise when temporary desires clash with interpersonal bonds.

Frequently Asked Questions (FAQ)

What is the main story behind “Sorry Bro”?
The song tells the story of a narrator who unknowingly gets involved with his friend’s girlfriend during a night of heavy drinking and expresses regret for the situation.

What does the metaphor “Panirasa kama” mean in the song?
It refers to tempting, superficial pleasures or romantic encounters that seem sweet at the moment but lead to trouble or regret later.

How does the song describe the narrator’s state during the incident?
The narrator describes himself as being intoxicated (mathvee), with blurred vision (boda vela), and caught in a “magic spell” (mayamen) caused by the night and alcohol.

Who wrote the lyrics for this track?
The lyrics were written by Costa, who is well-known for his storytelling and melodic flow in the Sinhala rap scene.

Leave a Reply