High-energy Baila track celebrating rural success and romantic triumph.
Song Lyrics
වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා. මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
තිරික්කලෙන් හම්බකරපු සල්ලි තියෙනවා
ඒක හින්දා අදේට මම කුඹුරු ගන්නවා.
තිරික්කලෙන් හම්බකරපු සල්ලි තියෙනවා
ඒක හින්දා අදේට මම කුඹුරු ගන්නවා.
නෑයෝ වේයෝ වගේ මේවා බලන් ඉන්නවා.
නාඩා ඉදින් මම ගමටම මගුල් කියනවා.
නෑයෝ වේයෝ වගේ මේවා බලන් ඉන්නවා.
නාඩා ඉදින් මම ගමටම මගුල් කියනවා.
වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
රාළහාමි පට්ටම් ගැන තවම කියනවා.
වංසේ කබල් ගාගා එයා තවම ඉන්නවා.
රාළහාමි පට්ටම් ගැන තවම කියනවා.
වංසේ කබල් ගාගා එයා තවම ඉන්නවා.
කුඹුරු පුරන් වෙලා බජිරි යාය වැවේනවා.
දැන්. එයාට වැඩියෙන් ගම්මුන් මට සලකනවා
කුඹුරු පුරන් වෙලා බජිරි යාය වැවේනවා.
දැන්. එයාට වැඩියෙන් ගම්මුන් මට සලකනවා
වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
වක්කඩ පිරිලා කඩන්න කට්ටිය පිරිලා.
කරල් අස්සේ උබව පෙනිලා මගේ හිත පිරිලා.
ලස්සන දැකලා. මගේ පැණි මුට්ටිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා කුරුණිය පිරිලා.
දෙයියෝ දුකා දිහා බලලා…කුරුණිය පිරිලා.
Song Information
Song Title: වක්කඩ පිරිලා (Wakkada Pirila)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Baila / Folk Pop
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Wakkada Pirila” is an upbeat and defiant Baila track that celebrates the rise of a hardworking commoner over traditional landed elite. The mood is triumphant and festive, set against the backdrop of a successful harvest in a rural paddy field. It portrays a narrator who has earned wealth through honest labor with his bullock cart (thirikkale) and is now ready to marry his beloved and claim his place in the village social hierarchy, much to the envy of others.
Song Meaning
The song functions as a commentary on the shift of power in rural Sri Lankan society from “noble” ancestry to earned wealth. The lyrics analyze the fall of the “Ralahami” (village headman/elite), who clings to his titles (pattam) and lineage (wanse) while his lands go to waste (puran vela). Themes of social mobility and resilience are central; the narrator uses metaphors like the “filling of the water inlet” (wakkada pirila) and the “filling of the measure” (kuruniya pirila) to signify abundance and divine blessing. By comparing jealous relatives to “termites” (veyo), the song highlights the obstacles faced by self-made individuals while asserting that respect from the community is now earned through productivity rather than inherited status.
Frequently Asked Questions (FAQ)
What does “Wakkada” mean in the song?
It refers to the water inlet of a paddy field, used here to symbolize a period of abundance and overflowing success.
Who is the “Ralahami” mentioned in the lyrics?
The Ralahami represents the traditional village elite or aristocracy whose influence is fading as they fail to adapt to changing times.
What is a “Kuruniya”?
It is a traditional Sinhalese unit of measurement for grain, signifying that the narrator’s harvest and blessings are complete and full.
What is the “Thirikkale” and its significance?
It is a racing bullock cart; the narrator mentions earning his wealth through it to show that he is a self-made man of action rather than an inheritor of wealth.