සුදු පිච්ච පොකුරු | Sudu Pichcha Pokuru by Chamara Ranawaka

Cheerful folk-pop track depicting a traditional village marriage proposal.

Song Lyrics

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

වටින් ගොඩින් හොර රහසින්
නුඹ මට කැන්දන් යන්නට බෑ
මගේ නෑයො පරානේ බලන් ඉන්නවා
ඇස් වන්නනෙත් නෑ
අපෙ අම්මා උයන පන් පැදුරේ
උබට හොද නින්ද යයි ද දන්නෑ
අප්පා රෑට පැණි බීලා ඇවිත්
මොර තියයිද දන්නෙත් නෑ

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

වෙසක් සදේ නුඹ හිනාවෙන්නේ
නෑ එදාට පායාපන්
පුවක් මලේ නුඹ තව මොරන්නෑ
එදාට සරසාපන්
රන් පොකුරු පොකුරු ඇගේ මූණ වටේ
මල් මල් සිරියාවන්
දකින දකින කල පුංචි පැලේ
දුක නැති බව පවසාපන්

සුදු පිච්ච පොකුරු මම ඉහේ පලන්දා
නුඹ කැන්දන් එනවා
මුලු ගම්මානෙම මම නුඹව
ඇවිද්දලා සිංදු කියාදෙනවා
අපේ අප්ප කුඩප්පලා
මාමලා නැන්දලා මුනගස්සලා දෙනවා
ඔරුවෙ නග්ගගෙන මාරු වැව වටේ
රවුමක් ගෙනියනවා

Song Information

Song Title: සුදු පිච්ච පොකුරු (Sudu Pichcha Pokuru)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Folk Pop / Baila
Language: Sinhala
Release Year: 2017


Song Analysis Block

Song Summary

“Sudu Pichcha Pokuru” is a vibrant and joyful track that narrates a traditional Sri Lankan village wedding and the simple life that follows. The mood is celebratory and full of rural charm, portraying a narrator who plans to bring his bride home with white jasmine flowers in her hair. It depicts the integration of the new bride into the extended village family, including introductions to uncles and aunts, and romantic boat rides on the local tank (wewa), while also humorously touching on the realities of village life.

Song Meaning

The song functions as a tribute to traditional village customs and the transparency of rural romance. The lyrics analyze the “correct way” of marriage, where the narrator rejects eloping in secret (hora rahasin) in favor of a public ceremony respected by his relatives. Themes of simple living are central; the narrator worries if the girl will be comfortable sleeping on a woven reed mat (pan padura) or if his father’s loud behavior after drinking toddy (pani bila) will scare her. By using the Vesak moon and areca flowers (puwak male) as witnesses and decor, the song roots the couple’s happiness in the natural and cultural rhythm of the village, emphasizing that true wealth lies in family and community bonds.

Frequently Asked Questions (FAQ)

What does the title “Sudu Pichcha Pokuru” mean?
It translates to “Clusters of White Jasmine,” referring to the traditional flowers worn by a bride or used for decoration during a festive occasion.

How does the song describe the village social structure?
The song highlights the importance of the extended family, specifically mentioning “Appa” (father), “Kudappala” (younger uncles), and “Maamala” (maternal uncles), whom the bride must meet.

What are the narrator’s concerns about the bride’s comfort?
He humorously wonders if she can adjust to sleeping on a reed mat and how she will react to his father’s rowdy behavior after consuming traditional fermented sap.

What is the musical style of this track?
It is a fusion of folk and pop with a rhythmic Baila influence, characteristic of Chamara Ranawaka’s high-energy storytelling style.

Leave a Reply