සුරුවම අයිනේ | Suruwama Aine by Chamara Ranawaka

Touching song about a fisherman’s child awaiting father’s return.

Song Lyrics

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

හුලන් ඇදෙන කොට
මුහුද දිගේ පැල ඇතුලට වෙනවා
අම්මත් එක්කල හෙමින් සැරේ
මන් ඔරසන් කියවනවා
ලස්සන ලස්සන සේද වලාවෝ
නගරෙට පාවෙනවා
සමිදුන් මට තනි තරුවක් එව්වද
පැල්පත බැබලෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

බඩගින්නක් මට දැනෙන්නේ නෑ
මේ නත්තල් කාලේ
වෙරළේ වාඩිවී මුහුද දිහා
මම බලනවා හැම වාරේ
සමිදු පුදන්නට ඉටිපන්දම් නෑ
ඒකයි මන් නාවේ
අප්ප ආපුවම පල්ලියෙ එන්නං
අහන්න ගී නාදේ

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

සුරුවම අයිනේ පුංචි පැලේ
මගේ නත්තල ලං වෙනවා
සිතල අරගෙන පිනි වැහි එක්කල
මුහුදත් රළු වෙනවා
අලුත් ඇදුම් මට මුකුත් එපා
අප්පව සිහි වෙනවා
අදවත් එන්නකෝ මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා

Song Information

Song Title: සුරුවම අයිනේ (Suruwama Aine)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Folk Pop / Ballad
Language: Sinhala
Release Year: 2017


Song Summary

“Suruwama Aine” is a poignant Christmas-themed song that captures the anxiety and devotion of a fisherman’s family during the festive season. The mood is melancholic yet spiritually grounded, portraying a child standing by a coastal shrine (suruwama), watching the rough sea while waiting for his father to return from a fishing trip. It depicts the contrast between the city’s bright celebrations and the humble, dark hut where a mother and child pray their “Orasan” (Catholic prayers) by the light of a melting candle, prioritizing their father’s safety over new clothes or food.

Song Meaning

The song functions as an emotional analysis of the coastal Catholic community’s lifestyle in Sri Lanka. The lyrics analyze the vulnerability of fishing families, where the joy of Christmas is entirely dependent on the safety of the sea. Themes of faith and sacrifice are central; the child tells the Lord that he doesn’t need “fish” or “new clothes” as long as his father returns. The mention of “Orasan” and the “Suruwama” highlights the religious fabric of their lives, where prayer is the primary response to a “rough sea.” By waiting on the beach instead of going to church because they lack candles, the song underscores the deep, silent suffering and the simple, unwavering faith of the poor.

Frequently Asked Questions (FAQ)

What does the title “Suruwama Aine” mean?
It translates to “Beside the Statue/Shrine,” referring to the small religious shrines common in Sri Lankan Catholic coastal villages.

Who wrote the lyrics for this song?
The song was written by Chamara Ranawaka, who often explores the lives of ordinary, hardworking people in his music.

What are “Orasan” mentioned in the lyrics?
“Orasan” refers to traditional Catholic prayers in Sinhala, which the family recites together for protection and spiritual comfort.

Why does the child say he doesn’t want to go to the church yet?
He explains that they have no candles to offer the Lord, so he will wait until his father returns to go to church and listen to the hymns.

Leave a Reply