High-energy Baila track celebrating rural romance and bungalow life.
Song Lyrics
මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා
මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා
මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නෙ
මුර කූඩුවේඑ එළිවෙනකම් හීන මවන්නේ
මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ
අපට කලින් හොරෙන් ආයා ගෙනත් කවන්නේ
ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නෙ
මුර කූඩුවේඑ එළිවෙනකම් හීන මවන්නේ
මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා
කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමාලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්
කන්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම්
මුකලානේ මම ඇවිදලා හේන් කොටන්නම්
පොල්කටු මාලයක් දමාලා ඔබ සරසන්නම්
පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම්
මැන්ජෝ රබන් සද්දේ
බංගලාවෙ ඇහෙනවා
වයින් බිබී බේබි හාමු සින්දු කියනවා
සීතල පිනි කැට
අහසින් කඩන් වැටෙනවා
ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා
Song Information
Song Title: මැන්ජෝ රබන් සද්දේ (Manjo Raban Sadde)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Baila / Folk Pop
Language: Sinhala
Release Year: 2017
Song Summary
“Manjo Raban Sadde” is a lively and rhythmic Baila track that captures the atmosphere of a colonial-style bungalow party and a budding rural romance. The mood is celebratory and upbeat, portraying a narrator who observes the elite “Baby Hamu” partying while he shares a secret affection for the “Aaya” (governess/helper). It depicts a world where music, food, and late-night dreams in a sentry box (mura kuduwa) blend into a story of a hardworking man planning a simple, traditional life with his beloved.
Song Meaning
The song functions as a vibrant cross-section of Sri Lankan social classes. The lyrics analyze the contrast between the high-society life inside the bungalow—filled with wine, Manjo, and Raban music—and the narrator’s humble reality of cutting slopes (kandi kapala) and tilling mud to build a home. Themes of secret love and domestic loyalty are prominent, as the “Aaya” sneaks food to the narrator, showing a bond that thrives behind the scenes of the master’s party. By promising a “coconut shell necklace” (polkatu malayak) and a hand-built house, the narrator emphasizes that true happiness and commitment are found in simple, honest labor rather than the borrowed luxury of the bungalow.
Frequently Asked Questions (FAQ)
What do the instruments Manjo and Raban represent in this song?
They represent the traditional festive music of Sri Lanka, specifically the Baila rhythm that brings energy to community and bungalow celebrations.
Who is the “Aaya” mentioned in the lyrics?
The “Aaya” refers to a female domestic helper or nanny working in the bungalow, who is the object of the narrator’s affection.
What is the narrator’s plan for the future?
He plans to build a mud house by himself, work in the forest, and marry the girl before the next Poya (full moon) day.
How does the song contrast social classes?
It contrasts the “Baby Hamu” who drinks wine and sings inside the bungalow with the narrator who works manual labor outside but finds joy in his secret romance and humble dreams.