කම්බි තාප්පෙට | Kambi Thaappeta by Chamara Ranawaka

Deeply emotional song about a prisoner’s longing for mother.

Song Lyrics

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

පරණ චීත්තෙට ඔලුව තියාගෙන
පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉදලම දුක් වින්දා
කොස් ඇට වල රහ හොදට දනී
අම්මට තනියෙම නුවර එන්න බෑ
බෝගම්බර මහ සයුර වැනී
අම්මගේ නම මම පපුවේ කොටනවා
ඉදිකටු මිටියෙන් හැඩට ඇති

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

වාට්ටුවේ අය එකා වගේමයි
පසු තැවි තැවි තනියෙන් අඩලා
රජ සිටු මැතිවරු ලෝකෙ දකින්නේ
මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනි පංගලමේ මහ රෑ යාමේ
උඹ හඩනා හැටි මට මැවිලා
කම්බි කූරු වල ඔලුව ගහනවා
පපුවේ ගින්දර මට දැනිලා

කම්බි තාප්පෙට හිරකරගෙන
මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන්
උඹවත් හුලග දිගේ ඇවිදින් අම්මෙ
මලහිරු බැසයන විට නිල් අහසේ
නුවර පන්සලේ හඩ අම්මේ
තැටිය අරන් පෝලිමට දුවනවා
වදින්නේ මහ රෑටයි අම්මේ

Song Information

Song Title: කම්බි තාප්පෙට හිරකරගෙන (Kambi Thaappeta Hirakaragena)
Artist: Chamara Ranawaka
Lyrics: Chamara Ranawaka
Genre: Folk Pop / Ballad
Language: Sinhala
Release Year: 2017


Song Analysis Block

Song Summary

“Kambi Thaappeta Hirakaragena” is a heart-wrenching song that portrays the life and internal struggle of an inmate confined within the walls of Bogambara prison. The mood is somber and reflective, characterized by a deep sense of regret and filial longing. The narrator addresses his mother throughout the song, recalling a childhood of poverty and asking for an explanation of his mistakes. It depicts the stark reality of prison life, from the regimented meal times to the shared sorrow of the other inmates in the ward, all contrasted against the distant sounds of Kandy’s temple bells.

Song Meaning

The song functions as a poignant social commentary on crime, punishment, and the enduring bond between a mother and her son. The lyrics analyze the narrator’s past through the lens of poverty, mentioning his familiarity with “kos ata” (jackfruit seeds) and his mother’s old saree, suggesting that desperation may have led to his current situation. Themes of repentance and isolation are central; the narrator describes Bogambara prison as a vast ocean that keeps his mother away. By tattooing his mother’s name on his chest with a bundle of needles, he creates a permanent physical symbol of his devotion and pain. The song highlights that true understanding of suffering often comes to those in power only when they witness the reality of the prison system.

Frequently Asked Questions (FAQ)

What does the title “Kambi Thaappeta Hirakaragena” mean?
It translates to “Trapped behind wire walls,” referring to the physical and emotional imprisonment of the narrator.

Which specific prison is mentioned in the song?
The song refers to the Bogambara Prison in Kandy, a historically significant correctional facility in Sri Lanka.

What is the significance of the “Kandy temple sound”?
The sound of the temple bells (Nuwara pansale hada) represents the outside world and the spiritual comfort that the prisoner can hear but cannot reach.

How does the song describe the prisoner’s bond with his mother?
The bond is depicted as his only source of strength; he recalls her sacrifices during his poor childhood and tattoos her name on his chest as a mark of eternal love and regret.

Leave a Reply