ආදරේ දෝ මේ | Adare Do Me by Bachi Susan ft. Sewwandi

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඇස දෙක රතුවෙනකන් හඩවලා මේ රැයේ
ඔය රුව බොදවෙනකන් මා වින්දා සිහිනයේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

ඔබ නැති පාළුව මන් ඉවසන්නම් ජිවිතේ
මතකයසිහිනෙන් අ මායාවක් දෝ සිතේ

ඔයා මට ආදරේ නෑ කියා මා දන්නවා
මම යන්නම යනවා එන්නෙපා මා සොයා
හිත රිදවලා මගේ ඉන්නෙපා හැංගිලා
අවසානයි
ආදරේ ඇස පියන් දිගේ රුරලා හැලෙනවා
කදුලකින් අසා මා පෙම් කවි ලියනවා
මතකයන් දිගේ මගේ සුසුම් දුවනවා
ආදරේ දෝ මේ

Leave a Reply