නර්ථනාවියේ | Narthanaviye (Anuragini Dase) by Bachi Susan

Sinhala song lyrics with music notes illustration

අනුරාගිනි දෑසේ
නැලවී හොර රහසේ
ඔය ලාදලු පහසේ
කිමිදෙමි මං බොහොසේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ

තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

සුදු සේලය හුලගේ
ගිලිහී බිම වැටුනේ
උනුහුම ලග යහනේ
හැගුමන් හති වැටුනේ
අදුරේ සීතල නෑ ඉතින්
දැනුනේ
තුරුලේ සියොලග
ගිනිගෙනයි
දැනුනේ

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

දෙසවන පුරා
හැගුමක කතා
මට පවසන දේ තේරුනා
ඇසි පිය වසා
කම්මුල් පුරා
දගකාර කම් විසිරුනා

කලුවරේ තොල් පෙති දිගේ
ඔබ සීතලක් ගැලුවේ
ලය පුරා ඉහිරී ගියා
ඔබේ ආදරේ
හිතුමතේ
තොල්පෙති උරා
මත් වී ගියා සෙනේ
හාදු දෙන්න නරථනාවියේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply