ආදරේ ඔබගෙන් | Adare Obagen by Jagath Wickramasinghe

ආදරේ ඔබගෙන් හිමි වේදෝ…

මා ඔබේ සැනසුම නෙදෝ..
මල්සරින් පාවීලා…
පෙම් සුවේ වෑහීලා..
මාගේ…දෑසින් ආදරේ සේයා…

යං යං යං පාවී පාවී..

ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා…
ඔබ සොයා මම ආවා..

ලයිල ලයිල ලයිල ලයි..//////

ජීවිතේ සැනසුම් හමුවේවා..

ආදරේ තව ලංවේවා..
රන් රසේ පෑහීලා.. ආදරේ නෑවීලා..
පාරාදීසේ.. වේදනා නෑ.. නෑ…

යං යං යං පාවී පාවී

ඈත ලස්සන මල් මල් මල් මල්
සිහින ලොවකට නිල් නිල් නිල් නිල්
දෑස දකිනට පෙම් පෙම් පෙම් පෙම්
රහස කියනට ආවා…
ඔබ සොයා මම ආවා..

ලයිල ලයිල ලයිල ලයි..//////

Song Summary

The song expresses a hopeful and dreamy longing for love, where the singer searches for emotional comfort and mutual affection in an ideal, pain-free world.

Song Meaning

This song revolves around romantic yearning and gentle optimism, as the singer wonders whether love will be returned and whether they themselves can be a source of comfort to their beloved. Love is portrayed as something light and floating, like drifting flowers and soft dreams, filling the heart and eyes with warmth. The repeated imagery of colorful flowers, blue dreamscapes, and paradise reflects a desire to escape into a world where love is pure and free of sorrow. The playful, melodic refrains add to the sense of emotional intoxication and hope. Overall, the song celebrates love as a soothing, uplifting force and captures the innocence, excitement, and anticipation of approaching someone with an open heart, wishing for closeness, reassurance, and shared happiness.

Leave a Reply