Iwasapan / ඉවසපන් – Draw Links

Sinhala song lyrics with music notes illustration

අවුරුදු 19 අපි තවම සුන්දරයි

ඉපදුනු දවසෙ ඉදන් වැඩ සිංදුවෙන් තමයි
ඒ ලෙවලුත් ඉවරයි අපි හිටිය වගේමයි
සිංදු හදනවා හදනවා හිට් වෙන්නෑ අයියෝ

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු
උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

සෙට් එකෙ 6 හිටිය දැන් ඉන්නේ පස් දෙනයි
එදා ඉදන් අපි හිටියේ වෙන වෙන ලෝක වලයි
විඩියෝ කරන්න සල්ලිත් නෑ අපි පුංචි ලමයි
මේ සිංදුවවත් අපේ හිට් වෙයි දෝ වෙයි දෝ

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු
උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

කෙල්ලෝ ගැන ලිවුවා අපි ආදරේ ගැන ලිවුවා
රැප් කරලත් කිවුව කෙල්ලෝ දම්මවලත් කිවුවා
කෑ ගහලා කිවුවා හැම මගුල ගැනම කිවුවා
දැන් බලපන් චික් මේ කෙත් උන් ගැන කියලා

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු
උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

ඉදල ඉදල අපි කොහෙට හරි සෙට් වෙනවා
ගගා ඉදල එදත් පිස්සු නටල යනවා
දවසක් රෑ 9 යට මම මේ සිංදුව ලිවුවා
කොල් කරලා මේ සිංදුව සෙට් එකටම කිවුවා

ඉවසපන් තව හිටපන් තව එකක් කරල බලමු
බැරිමනං හොයල බලලා හොද කොක්කක් වත් ගහමු
උදේ ඉදන් හෙට එලි වෙනකම් මේකට ගිටර් ගහල කියමු
පොඩ්ඩෙටවත් හිට් වුනෝත් වීඩියෝ එකකුත් අපි කරමු

ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා ඉවසලා
ඇති බං

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply