ඉතින් කෝ | Ithin Ko by Suresh Dilshan [2020]

Sinhala song lyrics with music notes illustration

තා..ලෙට අඩිය තියා…ලා
තොල කොනෙන් හපාලා
වඩිනා දෙව්ලිය කව්ද නුබ
මා..දෙස හොරෙන් බලා..ලා
ඇස් වටේ නලෝලා හිතම හෙල්ලුව කව්ද නුබ
හැඩ උකුලෙ වදින තෙතට ගෙතුව කොන්ඩෙ අගේ
නුබ මටම කැපෙන බවම හිතට දැනුනා නගේ

ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා

හෝ හෝ
රූප සුන්ද‍රී
හිතවත් වෙන්න ආශාවී
හදුනා ගන්නට ලේසී
අද අපි දෙන්නා ගැලපිලි

රටා මවන සිනහවකට
මන් දැන් මත්වෙලා
රලු නැති මගේ සදක් පායලා

ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා

හෝ හෝ
මාගෙ පෙම්වතී
හැඩවත් රෝස තොල් පෙති
සිපගත් මල් කරත්තෙහි
යමු අපි බන්දා අතැගිලි
රටා මවන සිනහවකට
මන් දැන් මත්වෙලා
රලු නැති මගේ සදක් පායලා

ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා
ඉතින් කෝ
කියන්නකෝ
මටමයි ආදරේ
කාටවත් නොවෙයි කියාලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply