මේඝ වර්ෂාවේ | Megha Warshawe by Mahiru Senarathne [2020]

මීදුම් පාර මැදින්
අත් අල්ලන් කුඩේ යටින්
වැහි බිඳු වැටෙන සැනින්
හිරි ගැහුනා තුරුළු වෙමින්

වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

වැහි සලුවෙන් ඇගෙ
පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා

වැහි සලුවෙන් ඇගෙ
පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා
කලඑළි රූ මවා කුළුඳුල් ගායනා


උණුහුම් දී හොවා පිනි
බිඳුවක නුඹ සතපා
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

Leave a Reply