වැහි වැහැලා | Wahi Wahala by Mervin Perera

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

මා සොයා
සිහින රැයක හමුවීලා
පා නගා
නුහුරු ලොවක තනි වීලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

ආදරේ
සිහින රැඳුනේ ඈ නෙතේ
ජීවීතේ
සුවඳ ගෙනා මා වෙතේ

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

වැහි වැහැලා
මුතු මල් තුරු මත රැඳිලා
නෙත පිරිලා
ඔබෙ සෙනෙහස හිත පිරිලා

Leave a Reply