කෝල බැලුම් | Kola Balum by Sajeewa Dissanayake [2021]

නුඹෙ කෝල බැලුම්
හිත ආලේ කරන්
ඒ පෑ හාදකම්
අද කොහෙදෝ ගිහින්

මම තනිවී හිඳින්
හිත කොහෙදෝ තියන්
පෙර මෙන් ආදාරෙන්
අපි යමුකෝ ඉතින්

නෙක ආල හැඟුම්
ළඟ පාට විමන්
නෙතු සීරූ ඇහින් දැකලා..

ඒ රෝස දෙතොල්
මගෙ දැහැන බිඳින්නට
ඒවිදෝ..සොයලා..

හිතේ ආදරෙන් මන්
දිවුරා කියන්නම්
නෑ ඔබ තරම් දැනුනෙ පහසක්..

නුඹ ළඟමයි රැඳෙන්නෙ..
නෑ වෙන්ව යන්නේ..
මාගේ කතාවේ කුමාරී…
සංසාරේ ආලෙන් පෑ. සේයාවී මගෙ…
ළඟ සැමදා හිඳින්..

Leave a Reply