Deeply romantic Sinhala ballad exploring the innocence of a first kiss.
Song Lyrics
ඔය දෙතොල් මත තබා
දෙන්නද ප්රථම හාදුව
ප්රථම හාදුව
ප්රථම හාදුව
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට
ආදරෙයි මට
ඔබේ රූ රටා ඇන්දෙමි
හදේ පෙම් රටා
ගීයකින් මෙසේ පවසමි
ආදරෙයි මම
පිපෙන්නට හිත ලංවුණු
මලක් සේ දකින පින්බර
ඔබේ මුවමඩල මට සිපගන්න සිත්වුනා
වසන්තය සිතු පැතුමන්
වසන්කල නොහැකි තරමට
මගේ සිත පැතුම් මල් පෙම්
රොනින් බර වෙලා
රොනින් බර වෙලා
රොනින් බර වෙලා
ඔය දෙතොල් මත තබා දෙන්නද
ප්රථම හාදුව
ප්රියදර ඔබේ වදනින්
මගේ සිත පහන් වුනුබව
ආදරෙන් කියන්නම් හදවතට ලං වෙලා
ඉතින් රත්තරන් මේ ටික
කියන්නේ කෙලෙස ඔබහට
මගේ සිත මටම කීකරු
නොවී සැඟවිලා
නොවී සැඟවිලා
නොවී සැඟවිලා
ඔය දෙතොල් මත තබා
දෙන්නද ප්රථම හාදුව
ප්රථම හාදුව
ප්රථම හාදුව
කියනු දෑත මත දිවුරා ආදරෙයි මට
ආදරෙයි මට
ආදරෙයි මට
ඔබේ රූ රටා ඇන්දෙමි
හදේ පෙම් රටා
ගීයකින් මෙසේ පවසමි
ආදරෙයි මම…
Song Information
Song Title: ප්රථම හාදුව (Prathama Haduwa)
Artist: Ajith Perera
Lyrics: Kulathunga Godakumbu
Genre: Sinhala Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2021 (Reimagined)
Song Summary
“Prathama Haduwa” (Reimagined) is a tender and evocative romantic track by Ajith Perera that focuses on the nervous excitement and purity of a first kiss. The song describes a moment of profound emotional connection where the narrator seeks a promise of true love. It uses delicate nature-based metaphors to illustrate the blooming of affection, making it a favorite for listeners who appreciate soft, sentimental Sinhala music.
Song Meaning
The song explores the theme of emotional vulnerability and the transition from unspoken attraction to a physical expression of love. By asking for the “first kiss” (Prathama Haduwa), the narrator is asking for a seal of commitment. The lyrics compare the beloved’s face to a sacred, blooming flower and describe the heart as being heavy with the “pollen” of romantic thoughts, symbolizing a love that has reached its full ripeness. The second verse touches on the difficulty of expressing deep feelings, noting how the heart often hides its true depth even from oneself, yet finds peace in the partner’s gentle words.
Frequently Asked Questions (FAQ)
Who is the singer of Prathama Haduwa (Reimagined)?
The song is performed by Ajith Perera.
What is the main theme of the song?
The song focuses on the purity of first love, the desire for a first kiss, and the request for a lifelong promise of affection.
Who wrote the lyrics for this song?
The lyrics were written by Kulathunga Godakumbu.
What is the significance of the “Reimagined” version?
The 2021 Reimagined version provides a modern musical arrangement to the classic track, enhancing its atmospheric and romantic feel.
What metaphors are used to describe love in the song?
The song uses metaphors of spring (vasanthaya), blooming flowers, and honey/pollen (ron) to represent the growth and sweetness of the romantic feelings.