ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Dilki Uresha [2019]

Sinhala song lyrics with music notes illustration

හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඉර හඳ වගෙයි අපි
එක් නොවෙයි කිසිදා
පෙම්වතුන් සේ ඉමු
ලං නොවී සැමදා
ගයමි වේදනාවන්
ගයමි වේදනාවන් මා
වචනෙන් ලියා ආ…, ආ.

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
මතක භාවනාවක්
කඳුලු වේදනාවක්
ඔබදුන් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

හා…, හා… ආ… ආ…
හා…, හා… ආ… ආ…

ඔබේ ආදරේ ලඟ
විඩාපත් වෙලා මා
සුළඟ සේ ඔයා දුර
ගිහින් මා දවාලා
මගේ වේදනාවයි මේ
මගේ වේදනාවයි මේ
පවසන්නේ මා

ඔබට ආදරෙයි මං අහසක් තරම්
ඔබට ආදරෙයි මං අහසක් තරම්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply