සුවපත් නොවන රිදුමක් | Suwapath Nowana Ridumak by Dilki Uresha

Sinhala song lyrics with music notes illustration

පපුවෙන් උදුරාලා ගන්න
හුස්මත් මගේ ඔයා
මැරුනත් කමක් නෑ
ඔබේ සෙනෙහේ නොලද මා
සසරේ කොතැන හෝ
හිමිවුනොත් මට ඔයා

සත්තයි රත්තරං
පණ උනත් දෙනවා මං

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

සුවපත් නොවන රිදුමක්
හදවතේ ඇති වෙලා
කදුලින් කදුල අමුනා
ජීවිතේ ගෙවනවා
පපුවේ ඔබේ රූපේ
නිදන් වී තියෙනවා
මතකේ මතක නැතිවී
යන්නෑ කිසිම දා
ආදරෙයි මං ඔබට
මහ සයුරට වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

වචනෙන් වචනේ ගලපා
භාවනාවක් වගේ
කවියක් ලියනවා මං
වේදනාවට මගේ
අහසේ සදට හැකි නම් තනිව
ඉන්නට ලොවේ
මට ඇයි නොහැකි වෙන්නේ
තනිව නම් ඉපදුනේ
ආදරෙයි මං ඔබට
මහ සයුරටත් වඩා

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

හමු වී වෙන්වීමත්
දයිවයේ තීරණයක්
අපි ආදරේ කෙරුවත්
එක වෙන්නෑ කවදාවත්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply