මා මළ දා | Ma Mala Daa by Karunarathna Divulgane

Sinhala song lyrics with music notes illustration

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

මා සිහිකර සුසුම් ලමින්
නුඹ දුක්වන ගානේ
කඳුලක්වත් පිස දමන්න
මං නුඹ ළග නැනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

ඉටිපන්දම් දල්වන විට
නුඹ තවමත් සොහොනේ
මම කොහොමද තව භවයක
උපදින්නේ නෝනේ

මා මළ දා සුදු ඇදගත්
වතු සුදු ගහ වාගේ
නුඹ තවමත් සුදු ඇඳගෙන
ඇයි මැණිකේ මාගේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply