සඳ දෙව් දූ | Sanda Dew Du by KaZpar Ranawalage [2021]

Sinhala song lyrics with music notes illustration

ඇසුනාම මියුරු ගී සිංදූ
උබ හංදා මං පද බැන්දූ
ඇසුනේම නැතිද මයෙ කඳුලූ
උබ හද රැන්දූ
හඬාවි රෑම සඳ දෙව් දූ

ඔය මුව රැන්දූ හස පරයාවී මල් පොකුරූ
මං මන් මත් වූ කෝ දැං බං ඒ ආලින්දූ
පාලුවේ දෑස වසා මඟ බැලූවා මං
හදවතේ නිමක් නෑ ආලකම් නම් බෝමා

ඇසුනාම මියුරු…

මෙනෙහි කළෙ මම අස්ථිර බව
ඒත් පැතුවෙ මම ස්ථිර බව
විරුද්ධ උණෙ සොබාදහම ද
ඉතිං කෝ එහෙම වෙන්න ඕන නේද
මෙනෙහි කළාට මං අස්ථිර බව
පම්පෝරි ගැහුවට මං ඒ ගැන
එහෙම බෑ මට බෑ ස්ථිර වෙන්නයි ඕනෙ ප්‍රාණෙ උබෙ
මට මටම
ආලෙ පස්සෙං යන්නෙ කුමට
මට ඕන නිසයි නේද
ආලය පරදින්නෙ කොහොම රාගය ළඟ
තාමත් අපි ඒකයි එකට
අමර නොව ගෝත්‍රික යාත්‍රික නොවුණු පාත්‍රික උණු මගේ හද
බිඳලයිද උබෙ හද එතකොට මම
උබට ද්‍රෝහී ද…

ඔය මුව රැන්දූ…

ඇසුනාම මියුරු…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply