තරු පායා | Tharu Paya by Pasan Liyanage ft. Roshen Lakshitha

Sinhala song lyrics with music notes illustration

තරු පායා ඒ ඇත මේ රැයේ ….
දිදුලන එක තරුවක් ඇතේ ….
ඔබ ඒ තරුවද මට සිතේ….
ඔබෙ මතකය රිදවයි රැයේ….

ඔබ කී වදන් සිහිවේ..
මගේ දෙනෙතට කදුළු පිරේ..
ළඳේ ඇයි මා හැර ගියේ ..
ඒ හින්දයි මට හැඩුනේ..

මම මග බලමින් ඉන්නම් ..
ඔබ යළි මා වෙත ඒ නම්..
මේ දැන් ඔබ පැමිණේ නම් ..
ප්‍රියේ මම සැනසෙන්නම් ….

මගේ ආදරණීය ලදේ….
පාළුයි ඔබ නැති මගෙ ලොවේ….
ඔබේ මතකය පමණක් ඇතේ….
ඔබ දිදුළයි සැමදා හදේ ….

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply