අංගමන සුමන | Anganmana Sumana by Dilo ft. Costa [2021]

Sinhala song lyrics with music notes illustration

අංගමන සුමන
අංගම්මන සුමන
අංගම්මන සුමන බොරුවට
සිල් රකින

එන්නෙ ගින්නක් මැදින්
මම රට කලත්තා
යාලු බලන් ඉන්නේ යන්න තමා
පරද්දා
එකපාරක් මිස දෙපාරක් කියන්නෑ
හිස නවං වරෙන් දන ගහන්
කියමුද ල ලා ලා

අයින් වෙයන් මගේ පාරෙන්
පලිගන්න වෙලාවයිඩෝ
මේක මගේ වාරේ
ඉල්ලං මාමයිට් ගාගන්නේ කවුද රාලේ
පැත්තට වෙලා ඉදින් අවසානයි උඹේ කාලේ

පරාජිත වෙලා සිත
ඉන්නේ පාඩුවේ
ඇයි මලානික වෙලා නිග
නැගිටින්න හිතට දර්‍ය නැගිටපං
අතට සල්ලි ලැබෙනකන්
කට්ට කාප තැනට
එන්න ඉන්නෙපා
වාරේ ලැබෙනකං

හැකියාව නුඹේ ගැලපුනේ
පොඩ්ඩක්
ඒක නිසයි ආවේ මෙතනට අල්ලං ගොට්ටක්
දැගලුවොත්
වෙන්න දෙන්නේ බෝල මූණ රොඩ්ඩක්
අපි එක්ක බලද්දී උඹ
චූටි රොඩ්ඩක්

ගින්දර වදන් හඩ තලා
විද්දලා මාව කන්ඩ තමා
අඩෝ විස්තරේ මේකයි
ඉස්සර වගේ නෙවෙයි
ඉදලා මම ඈතින් බැස්සා මම
පිටියට වරෙන් මගේ රැස් බලං

අංගමන සුමන
අංගම්මන සුමන
අංගම්මන සුමන බොරුවට
සිල් රකින

මාතර කිඹුලි තමා මම
උබ තාම පැටියා
හිල පොඩි ඔරු අහසයි
මම කැරියා
මම කිඹුලෙක් හැබයි කට
හොද පැණියක්
බොන බොන කිඹුලියෝ
මගේ ලග හිටියා

ගහලා මම පැනිය
කරා ඉවුර ලග ලයින්
ආදරේට කෙල්ලා ආවා
ආදරේට පයින්
වෙනදා වගේ මාත් පැණියා
කොල්ලා ලුකින් ෆයින්
නිව්ස් ෆ්ලෑශ්

වැස්සට තෙමෙන්නේ නෑනේ
මගේ කිඹුල් හම
අල්ලන්නේ බෙල්ලෙන් උඹව
මම අද
වන වන හැමදාම උඹේ
ඔය ලොකු තන
රෙදි අපුල්ලනවා නේද
උඹ ගල ලග

බලන් උන්නා මම කාලයක්
හෙව්වා මම වාරයක්
අද කෑවොත් මම උඹ
ඉන්න පුලුවන් කාලයක්

මම උඹෙන් කපලා භාගයක්
හැන්ගුවා යට පාලමක්
මේ කොරෝනාව ශාපයක් නේ
කන්න අපට ප්‍රාණයක්

මාතර ගගේ ඉන්නා
කිඹුලිගේ පැටියා
වල්ල සුදුයි
බෙල්ලේ ගෝමර කැරියා

යන එන ඔරු පාරු නවතාගෙන
ඌ කැරියා
අම්මට හු** මාතර කිඹුලිගේ පැටියා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply