කෙට්ටු කෙල්ලෝ | Kettu Kello by Costa [2021]

Sinhala song lyrics with music notes illustration

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

ඉඩ කඩම් හරක බාන වගේ
තාර පාර
මගේ ඔලුව උබේ කද ගාන ගාන
මගේ මල් ජොකා ඉරි ඉරි පාට පාට
ටයිටැනික් වගේ නැව ගිලෙයි
මෙහේ රෑට රෑට

මේවා හොද පාඩම්
ඔය කෙට්ටු කාට කාටත්
හොදට බත් ගිලපං
ඇට පේනවා චාටර් චාටර්

වගේ උබ ගල් බනිස්
මම ආස ටී බනිස්
දැන් බිම උබව ගහන් දනිස්
කරන්නම් මම පනිස්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි

කොස්තා උඹට පිස්සු
මට සෙට් නැහැනේ මහත කෙල්ලො
මං ආස මචං කෙට්ටු කෙල්ලො
ටෞඅර් ටෞර් වගේ රවුන්
ඩොලර් යූරෝ අතේ
පවුම් පෝන්හබ් පැත්තේ ගියා
කෙල්ලෝ බැලුම් වගේ

සීත කාලේ ඕනේ කොට්ටේ වගේ බදාගන්න
සෙටිය වගේ සොෆ්ට් ඕනේ මට බබා වෙන්න
කදදි බොද්දී නෑ රේස්
හැබැයි කද්දී කේස්
මගේ ගෑනී මට ෆුල් සෙට් කොල්ලෝ
මම ෆුල් බ්ලෙස්ඩ්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

බොන්නේ මම බ්‍රීස්
මාරු කරන්ට් නෑ මට
වැඩි නෑ අඩු නෑ
මම මැද ප්ලීස්
කවන්න මට චීස්

හරි බං දැන් මතක් උනා දෙකයි
මෙච්ච්‍ර මහත බැ මට දැන් හරි දුකයි
උබයි මායි විතරයි
මෙතන නැහැනේ වෙන පුකයි
කෙල්ල ගිහින් හොයමු
සයිස් එක මොක උනත් එකයි

බලපං දැන් වෙලාව 2යි
ගෙදර අදිමු හුත් ගෑනි අපිව මරයි
ගනින් ඔය මල්ල ඉතුරු සලාද ටිකයි
ඊයේ ගහපු චුට්ටයි
අලුත් බඩු ටිකයි
ඇද අස්සේ තියෙනවා ඊයේ ගෙනාපු
තනමල්විල බඩු
අදිමු දැන් උඩ
වැටෙයි පස්ස බිම

අඩෝ පස්ස දොර ඇරගෙන යමු
වගේ රන්ජන්
පොර පොඩියට නෑනේ වංචා මැන්ශන්

කෙල්ලේ ලස්සන උබේ ඉග සුග
කෙට්ටු නෑනේ තික් හොදයි උඹේ හැඩරුව
මම ආස නෑනේ මචං කෙට්ටු කෙල්ලන්ට
ඒ මහතට ඉන්න ඕනේ හොදට අතට අහුවෙන්න

ඔයා ගස්ස ගස්ස පස්ස තාලෙට
අස්සේ හැංගිලා ඉන්නේ මම වැස්ස කාලෙට
ගොඩයන්නේ තට්ටමෙන් නෑ නේ බං මම
මුවහත් කරලා ගන්නේ මම
මගේ උබේ මයින හම

මගේ රින අත වගෙද බං කතරිනා
මගෙ රින කෙට්ටුයි
සයිස් කතරිනා
කන්න රයිස් මම උස්සන් එන්නං පිගන්
වෙන්න මගේ වයිෆ් මම අරන් දෙන්නම් ඉඩම්

කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
කෙට්ටු කෙල්ලෝ ඒයි
කෙට්ටු කෙල්ලෝ
මහත කෙල්ලෝ
මහත මහත
කෙට්ටු කෙල්ලෝ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply