in Costa

ඇමක් | Amak by Costa [2021]

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

අපේ ජීවිතේ ඇයී ඕනේ පවක්
මගේ කෙල්ල කීවට
අම්මා දැම්මේ නමක්
කොල්ල ඉහ්ටින් ෆේමස්
ආවෙ පොඩි ගමක්
පල ඇති රුකටම ගැහුවේ තොපි ගලක්

කන්නේ අපි අල
තව ටික කාලෙකින් කැපෙන්නේ අපේ වල
සැපේ අද මම
අමතක කරමුද අද කාගේ හරි කන
කියයි තොපි බන
කැරි වැඩ කරලාම දෙන්නේ තොපි රන
අපේ කොල්ලෝ පණ

අයියා මල්ලීට
මල්ලී අයියට
ඇත්ත කියපු අපෙ රන්ජා ඇතුලට
සීනි දාපු වැඩි තේක හනිකට
හාල් කෑලි වගේ කෙල්ලෝ එළියට

බාල බඩු ඕනේ නෑනේ
එස්ලෝන් තියෙද්දී
අපි ඔඩෙල් ඇන්දේ නෑනේ
බාටා තියෙද්දී

සින්දු මාර ඩෝප්
ලයිෆ් ඕල්සෝ
බීලා පදමට
ප්‍රශ්න පෝස්පෝන්ඩ්
නැට්ට කේස් ඩෝ
බොරුව පේලේස් ඩෝ
ගැහුවේ වයිට්‍රම්
ගේම ක්ලෝස්ඩෝ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

ඇයි බං බොරු
හම්බුන චාන්ස් එකෙන් යන්නැත්තේ
උඹ බං රට
ලීගල් කරා කිව්වා පේපැල්
දැන් උන් බාගෙට කට
හැමදාම බ්‍රෝ එකම බනේ
ආවත් කොයි කවුරුත් පුටුවට
ප්‍රොමිස් වෙච්ච දේ කරගන්න බැරි වෙද්දී
ජාති වාදි හුට පට
කපපං කොන පාස් වෙයං අට

ඇට්ලීස්ට් ලීගල් කරපං කොල
අදින්න නොව වවන්න තව
එක්ස්පෝර්ට් කරපං කැනඩාවට

සද නාවත් කමක් නැතේ
රත්තරං පුතේ
අරං දියං ගල් කාලක්
හිරු නාවත් කමක් නැතේ පුතේ
අරං දියං මල් පාරක්
ඕනෙ දුකක් ඉහිලිය හැකි මිනිසුන් ජීවත් වන ලංකාව
අව්කාශ්ටේ වවලා අපි එක්ස්පෝර්ට් කරමු කංසා හේ

හිත ගිය තැන මාළිගාව
මගේ හිත තමා මාළිගාව
බෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාව
ඇත්තෙත් නෑ අපේ ආලේ තාම
මගේ සාලේ තාම
කාල රෑ

කොස්තාමාලේ සින්දු රෑ
බෝතල් බාග නෑ
සූස්තු දුමෙන් පාවි රෑ
ගෝස්ති පිටින් අද පාටි රෑ

දේශපාලනය බං
ලොකු ඇමක් හොයන
මිනිස්සු අපි කන්නට
පොඩි ඇමක් හොයනවා
මිනිස්සු තාම බන වලින් අපි
අමතන්නේ
ගලහා ඉන්නෙ අද මල
පවසන්නම්

banner

Leave a Reply