ගඟන සරන්නට | Gagana Saranna by Roony

ගඟන සරන්නට කියා
සිඳුනු අත්තටු හඬයි
දිරාපත් කොළ තිබෙයි
විඩාපත් මං වගෙයි
විඩාපත් මං වගෙයි

කඳු කිණි රුපු වගේ..
රැයට ඉඩ දී යලි
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ..
විඩාපත් මං වගෙයි..

සමනලුන් යන මගේ…
සිහින විසිරී ගියේ..
බිඳුනු සිත් ගෙනෙනා…
මිහිරි ගීයක් වී ඇවිත්
ඒ වුනත් සුහදේ…
විඩාපත් මං වගෙයි.

Leave a Reply