මගේ ගිටාරේ | Mage Guitare by Roony [2016]

Sinhala song lyrics with music notes illustration

A romantic melody painted with music.

Song Lyrics

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

අන්තොනෙල්ලා මම දකින්නේ ආදර හීනයක්
නියන්ඩතා මිටියාවතේ
ඉස්සර මා පැතූ
ඒ ගිටාරේ වැයෙන්නේ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

අන්තොනෙල්ලා මම දකින්නේ කවද්ද ආයෙමත්
ඔබේ තුරුලේ නිදන්න ගයන්න වයන්න ආදරෙන්
ඒ ගිටාරේ වැයෙන්නේ අපේම කතන්දරේ
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

මගේ ගිටාරේ අරගෙන වැයූ
එක ආදර තනුවක එතී
ඒ ලස්සන නිල් ඇස් දෙක
ඇවිදින් අද මගේ තුරුලට
ඒ ලස්සන ඇස් දෙක සිත්තම් කල
රූ රෝමේ පුරා තිබුනා
මෝශඩ්ගේ බීතෝවන්ගේ සිම්පොනි ඔපෙරා
අතර ඇයත් සිටියා

Song Information

  • Song Title: මගේ ගිටාරේ (Mage Guitare)
  • Artist: Roony
  • Lyrics: Roony
  • Genre: Sinhala Pop / Romantic Ballad
  • Language: Sinhala


Song Summary

A love song where memories, music, and romance blend into one timeless melody.


Song Meaning

“මගේ ගිටාරේ / Mage Guitare” describes how music becomes the language of love and memory.
The guitar symbolizes the singer’s heart, while classical music imagery and a beloved figure represent a deep, artistic romance where love is expressed through melodies, dreams, and shared moments.


Frequently Asked Questions (FAQ)

What is the main theme of Mage Guitare?

Romantic love expressed through music, memories, and artistic emotion.

Who wrote and performed this song?

The song was written and performed by Roony.

What genre does this song belong to?

Sinhala pop with romantic and ballad elements.

Why is classical music referenced in the lyrics?

It emphasizes the depth, elegance, and timeless nature of love portrayed in the song.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply