ආලෙන් බැඳී | Alen Bandi by Mahiru Senarathne [2021]

හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං..
ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්..
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
මුසා බස් ගොතා කියන්න කාරනා නැතත්..
හීන මානයෙන් මිදෙන්න ඕනි නෑ තවත්..
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

Leave a Reply