Abhisheka Wimalaweera

චන්ද්‍ර මණ්ඩලේ | Chandramandale by Abhisheka Wimalaweera [2020]

චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේමීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේපාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේකියාදෙන්න කියාදෙන්න මට පියාණනේඔබට…

නේත්‍රා | Nethra by Abhisheka Wimalaweera [2020]

නේත්‍රා රැලි හංග ගන්නටගැල්වූ සායම් දියර ඇත්නම්කුසේ ගින්දර නිවන බත් පතපිලුනු වී ලග තියෙනවා නම්තුනට හතරට නැව්ව මගේ රුවපසුම්බියේ තනි රකිනවානම්ස්තිරයේ ඔය නිදා ඉන්නේමගේ අම්මා තමයි එහෙනම් පැළුනු දෙතොලග හිනා…