ඇහි දාර පවා | Ahi Dara Pawa by Thanura Madugeeth

Sinhala song lyrics with music notes illustration

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා

සිහින වල මිස හිනාවක
හැඩ නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී

එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා…

ගැහෙන පපුවට කන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා

එහෙම හිත හිත ඉන්නකොට මට…

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා…

written by Amila Ruwan Nandasena

best sinhala songs,sinhala sindu,sinhala songs,sinhala romantic songs,sinhala classic songs,best sinhala songs collection,sinhala songs collection,sinhala romantic songs collection,rohana weerasinghe songs,old songs lyrics,pop songs,girls just wanna have fun lyrics,girls song,cyndi lauper,pop music,lyrics girls just wanna have fun,cyndi,cyndi lauper girls just wanna have fun,lauper,girls just wanna have fun cyndi lauper,girls just wanna have fun song,girls wanna have fun,girls want to have fun,girl just wanna have fun,girls just wanna have fun,wanna have fun,girls just want to have fun,pop,girl wanna have fun

newpunjabisongs,gulab sidhu new song,sukh lotey new songs,new punjabi songs2024,sadsongs,sukh lotey songs,punjabisongs,popsongs,sidhu moosewala songs,filter song gulab,romanticsongs,trendingsongs,punjabi songs 2024,punjabihitsong,gulab sidhu songs,gulab sidhu latest song,filter song gulab sidhu,latestpunjabisongs,sheesha song gulab sidhu,dil deha nahi manda song,latest punjabi songs 2024,gulab sidhu all songs,filter sukh lotey,records,projectscapitol,khanbhaini

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply