අම්මා මට මල් සුවඳක් | Amma Mata Mal Suwandak by Latha Walpola

Sinhala song lyrics with music notes illustration

අම්මා මට මල් සුවඳක් වේවා

උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා

දුවේ පුතේ දඟ නොකරන් මාගේ
එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ
කියාලා මෙසේ
දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ

දුවේ පුතේ දඟ නොකරන් මාගේ
එදා දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ
කියාලා මෙසේ
දැඩිකළ නෙත් දෙක මෙන් ඈගේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා

ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ
අපි තරු කැට වාගෙයිලු අහසේ
පීපිලා දිලේ
තරු කැට වාගෙයිලු අහසේ

ඉරයි හඳයි නුඹ නේ අපෙ ලෝකේ
අපි තරු කැට වාගෙයිලු අහසේ
පීපිලා දිලේ
තරු කැට වාගෙයිලු අහසේ

අම්මා මට මල් සුවඳක් වේවා

උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ

අම්මා මට මල් සුවඳක් වේවා
උපදින සංසාරේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
රන් මිනි පහනක් වැන්නේ
රන්වන් එළිය බෙදන්නේ
අම්මා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply