A vibrant and melodic classic Sinhala pop track by legendary artist Rookantha Gunathilaka.
Song Lyrics
අංගනාවෝ
ගීතේ ලීවා
තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා
ඔබ මාගේ
කියලා
අංගනාවෝ රුපිකාවෝ
රැඟුමන් රැඟුවා
මට අමා මී පෙව්වා
ඉන්නේ ඔබේ ලෝකේ
දැන් ඉන්නේ මං
ඔබගේ ලෝකේ
මං මිනිස් ලොවේ
තවත් කෙනෙක් නඟේ
කියන්නේ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා
නඟේ ඉතින් පුදන්නකෝ
ඔයාගේ ආදරේ
අංගනාවෝ
ගීතේ ලීවා
තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා
ඔබ මාගේ
කියලා
සීත සීත රෑක
පාට පාට තාරුකාව
මම කඩා ගෙනත්
දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව
දේවතුන්ගේ පාට ගෑවා
ආදෙරේ
මටයි නගේ
අංගනාවෝ
ගීතේ ලීවා
තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා
ඔබ මාගේ
කියලා
Song Information
Song Title: Anganawo (අංගනාවෝ)
Artist: Rookantha Gunathilaka
Lyrics: Rookantha Gunathilaka
Music: Rookantha Gunathilaka
Genre: Classic Sinhala Pop / Romantic Dance
Language: Sinhala
Release Year: Classic Release
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Anganawo” is an energetic and dreamy classic Sinhala pop hit by legendary Sri Lankan artist Rookantha Gunathilaka. Known for its catchy rhythm and enchanting atmosphere, the song paints a romantic picture of a dreamlike encounter with a heavenly maiden.
Song Meaning
The song explores the theme of idealized romantic infatuation, where the narrator is completely captivated by a celestial beauty who appears in dreams to claim his heart (“anganawwo geethe leewa, thale damuwa sihenen mata kiwa oba mage kiyala”). Rookantha Gunathilaka’s lyrics use playful and poetic imagery—such as plucking colorful stars on a cold night and dedicating a pristine smile—to express absolute devotion and enchantment.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Anganawo”?
The core theme is romantic infatuation, dream-like devotion, and the captivating charm of a beloved partner.
How does the song establish its upbeat mood?
Through a rhythmic and catchy pop composition that blends cheerful melodies with whimsical, romantic storytelling.
Who created the track?
The song features vocals, lyrics, and music composition entirely created by legendary Sri Lankan entertainer Rookantha Gunathilaka.