Araliya Malata / අරලිය මලට – Chinthy ft. Dineli Sun

Sinhala song lyrics with music notes illustration

අරලිය මලට පිණි වැටෙනා…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…

හිත අද තනි වෙලා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා…

අරලිය මලට පිණි වැටෙනා…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…

හිත අද තනි වෙලා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ

දෑස යට දිලිසෙනා ප්‍රෙම
කදුලු කැට ආදරේ දීලා…
කතා… හිතේ…තබා…ගියා…

හැගෙනවා… දැනෙනවා… දෑස ඉකි බින්දා…
තනිවෙලා…
තෙරපිලා…
ගුලි වෙලා රෑක මං හැඩුවා…හෝ….

සිත තනිකම ලග තනිවෙනවා…
පෙම සගවා…
මෙදුක් දෙනවා…
තප අතහැර අපි දුර යනවා…
බොද වෙනවා… මියැකෙනවා…

නිදි යහනේ
උඩ බැලු විට තරු කැට
සුර සැප සුදු මැණිකේ මතකද
රෝස පෙති උඩ විසිවී සැමතැන
නින්ද නැති රැයක් දෝ මගෙ සිත
සුදු අසුපිට මම එන්නම්
දැනෙනවාද මගෙ පපු ගැබෙ වත්කම්
දීග යන්නත්
නුඹෙ අත ගන්නත්
සිර දෙවගන මම කැන්දම් යන්නම්

අරලිය මලට පිණි වැටෙනා…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…

හිත අද තනි වෙලා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ…

අරලිය මලට පිණි වැටෙනා…
සීතල රැයක මල් වරුසා…
හදවත ලගට ගෙන දවටා…
ඔය පපු තුරුල මට වාසනා…

හිත අද තනි වෙලා…
ඉන්න බෑ විදවලා..
පෙම් ශෝක ලය පුරා… ගලනවා… මාගේ…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply