අතීතය | Athethaya by Eshanie Madhurika ft. Tharindu Damsara

Sinhala song lyrics with music notes illustration

නොලියාම සැඟවිය යුතුමය
ඇනි ඇනී හද රිදවන දුක
ලියා දැන්විය නොහැකිය
ප්‍රේමයත් ඔබ වගේමය

රැගෙන පියවර හෙමින් ඔසවමි
වැළපෙනා විලෝ ගස් මැද
දන්නා හඳුනන පාරක නන්නාඳුනා විලසට
ඒ ඔබයි සැක කරමි නැවතෙමි
එසැණින් පිටුපස නොබලමි

ඉර දනින් වැටෙන දවසක
ගල් වුණ හදවත සඳවත
ඉක්බිති එලඹෙන අඳුරට
ඔබ කියන්නේ ගනඳුරු රැය
රැගෙන යා හැකිද මොහොතක
මම කියන්නේ ඔබ සිටි අතීතය

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply