ආයේ එන්නෙ නෑ | Aye Enne Na by Izzy Iznu ft. Zany Inzane [2021]

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ අයේ එන්නේ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

නිවන්න බෑ මේ හැගීම දැවෙද්දී
ඇස් නුඹේ රාගයෙන්
මනින්න අවසර ලැබෙද්දී ආලය
මනින්නේ කාමෙන්
මිදෙන්න බෑ මහ රෑ මේ හදවත
දැවෙද්දී ආලෙන්
මේ කතාවේ එක හිතකින්
මට ලියන්න බෑ අවසානේ

අතවල සායම් ගාන මගේ
මේ ආදරේ සිත්තමක් පාට කලේ
අපෙ දෑතින් මම ආස කලේ
නුඹ ගාවින් හෙවනැල්ල වගේ
ඉද ගන්න
ජීවිතේ බෙදාගන්න
කවුරුවත් නෑ මම ගැන තව දන්න
නුඹ වගේ
ගන්න බෑ ගෙවුනු කාලය දැන්
ගෙවුනු කාලේ අපි දෙන්න ගියපු තැන්
තාම පෙර වගේ

පාවෙන නව්කාවකි මං
ගව්ගානකි මහ සාගරේ
කුණාටු මැද්දේ කපාගෙන යන
තනි රුවලක් වගේ නුඹේ ආදරේ
මුලු ලෝකෙම දකින හදට කවදාවත් නෑ
නුඹ උපමාකලේ
රජ වාසලේ හැමදාමත් නුඹ වෙනුවෙන් ඇති
රැජිනගේ ආසනේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ
අපේ මතකය රැදි ඒ කාලේ
නුඹේ නෙතු වල දුටු ඒ කාමේ
අද තනිවී මේ රෑ යාමේ

කෙල්ලේ ආයේ එන්නෙ නෑ නේ

ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ
ඇයි නුඹ වෙනස් උනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *