බඹර තනුව | Bambara Thanuwa by Dimi3 [2020]

Sinhala song lyrics with music notes illustration

හොද සුවද මලක් ගෙනල්ලා
ඒ දැනෙන හැගුම කියල්ලා
වන බඹර තනුව වයල්ලා

ත න න න නා නේ

මිතුරේ අහල්ලා
කිදුරී ඇවිල්ලා
හැගුමන් අවුල්ලා
පැනයනවා
ඈ හට කියල්ලා
ආලේ කියාලා
තාලේ වයාලා

ත න න න නා නේ

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

ආලේ ඈගේ
ආලේ ඈගේ
ආලේ ඈගේ
කාලය කන්නේ

ප්‍රාණය මාගේ
ප්‍රාණය මාගේ
ප්‍රානේ මෙ මාගේ
කලබල වන්නේ

නි ධ නි ධ ස නි ධ ප
ම ප ම ධ නි ධ ප ග
රි ස රි ග ම ධ ප රි ග
ප ම ග රි ස රි නි
ධ නි ධ ස නි ධ ග
ම ප ම ග

ඉරපං මගේ හදවත
දැක්කද ?
මගේ වතගොත
දෙන්නද?
කළු වෙච්චි හිත
දන්නැද් ද?
මතයි නුඹේ නෙත
නින්දට ගන්න මට අත
දෙන්නැද් ද?
නුබේ පෙම් හීනේ
මං නැද්ද?
හුරතල් ඇති
දෙන්නැද්ද?
රෑ උනා වැඩී
එන්නැද්ද?

කාරි නෑ කෙල්ලේ ගියත්
එන්න බලන්
මම බින්දේ නෑ නේ පාලු ගේ වලං
යන යකා යන්නේ
කොරහත් කඩන්
විදින්නම් මේ උඹ
මේ මගේ ඇස් වහන්

කෙල්ලේ මම වල්
ඒත් උඹ මලක්
කරන්නෙපා මගේ හිත ගලක්
වෙලා උඹ දැන් නම් මහ බරක්
මෝරෙක් මං
උඹ ගගක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

මේ දැනෙන හැගුම වදයක්
රෑ නින්දක් නැති පැනයක්
හිත නොදන්න නව හැඩයක්
හීනයක් ද තව සැරයක්

ආලේ ඈගේ
ආලේ ඈගේ
ආලේ ඈගේ
කාලය කන්නේ

ප්‍රාණය මාගේ
ප්‍රාණය මාගේ
ප්‍රානේ මෙ මාගේ
කලබල වන්නේ

හොද සුවද මලක් ගෙනල්ලා
ඒ දැනෙන හැගුම කියල්ලා
වන බඹර තනුව වයල්ලා

ත න න න නා නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply