Lakshantha Chinthaka

පුරහද | Purahada by Kethaki Suraweera ft. Tharindu Damsara

රෑ පායන පුරහඳේනුඹේ උණුහුම මට දැනේදිලෙනා විට ළඟ මගේමේ රෑය මගෙදැයි හැඟේ වළා යටින් පාවි ගොස් හිතුමතේසිනාසිසී සරදම් කරන්නේවැහි පොදේ මංතෙමි තෙමි දුවන්නේතිසරුන් ඔහේ සැලි සැලී රඟන්නේ තුරු අතරින් එබී…

වැස්ස | Wassa by Lanka Dilrukshi ft. Tharindu Damsara [2019]

A soulful Sinhala song about longing Song Lyrics වැස්ස ඔබ කැමති දවසක වහින්නමට හුරුයි දැන් මේ ඉඩෝරයවැස්ස ඔබ ඉන්න තැනකම හිඳින්නමට දුරයි දැන් ඒ වසන්තය ටික දිනක් ළං නොවී හිඳමගේ…

නිදහසේ ඉන්න | Nidahase Inna by Sithara Madushani ft. Tharindu

Melancholic acoustic ballad about finding closure and emotional liberation. Song Lyrics සමුගන්න වෙලාව ඇවිදින්හිත ගල් කරගෙන ඉන්න එපාකියන්න තියෙනාදේවල් ඔක්කොම අදවත් මට කියන්නඔබේ හිත නිදහස් කරගන්නඅනේ මටත් නිදහසේ ඉන්න මට…